උබ ඔවා හිතන්න කලින් ඩොලර් දෙකක් හොයා ගන්න විදියක් බලපං ගොන් බයියාමෙන්න දවසේ ප්‍රශ්නය : තමන්ගෙ ජංගිය ගලවන් ගියත් දන්නෙ නැති එකෙක්ට රට හදන්න පුලුවන්ද? 🫢
![]()
උබ ඔවා හිතන්න කලින් ඩොලර් දෙකක් හොයා ගන්න විදියක් බලපං ගොන් බයියාමෙන්න දවසේ ප්‍රශ්නය : තමන්ගෙ ජංගිය ගලවන් ගියත් දන්නෙ නැති එකෙක්ට රට හදන්න පුලුවන්ද? 🫢
![]()
උබ ඔවා හිතන්න කලින් ඩොලර් දෙකක් හොයා ගන්න විදියක් බලපං ගොන් බයියා![]()
රැල්ලට ගිහින් එක පාරක් නෙවෙයි 2 පාරක්ම කෙලවගත්තනෙ. මෛත්‍රීපාලයට දීල කෙලවගත්ත. ගෝටට දීල කෙලවගත්තා. අනුරටත් දීල බලමු. මටනම් හෙන දේසපාලන ඥානයක් නෑ සිරාවට, ඉන්න උන්ටනෙ ඡන්දෙ දෙන්න වෙන්නෙ. ලංකාවේ නූගත් මෝඩයින්ගෙ ඡන්ද වලින් තමයි කොහොමට් පත් වෙන එකෙක් පත් වෙන්නෙ. වෙන රටකින් ගෙනල්ල ඡන්දෙ දෙන්න බෑනේ. මේක හෙන වුකන රටක් බං එපා වෙලා තියෙන්නෙ.Aaye noogath lin mediyo tika ungema oluwata wedi thiyaa ganna hadanawa
හොඳ කලමනා කරනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. තව දෙයක් පොඩි පලි ගැනීමක් හිතේ තියෙනව අනුර ඇවිල්ල කලින් හිටපු පගයලාට ගේමක් දෙනවනම් ඒකත් ලොකු සතුටක්. මම තවම එක පාරක්වත් ජෙප්පොන්ටවත් පෙරෙට්ටොන්ටවත් ඡන්දෙ දීල නෑ. විශ්වාස කරල දීපු උන් හොඳටම පුපේම ඇරපු හින්දා පලි ගන්ඩ තමයි ඕන.anuraya genalla mona wage deyakda ethakota balaporoththu wenne![]()
Such a lovely long letter written as an apology for Ranil Rajapaksha and his thievesKanchan --> AKD, umba hamadaama mata hora hora kiyanawa. Wara debate ekakata
AKD --> Mama loku wadi umbata, hitapan apey wasanthayawa daanna
Dilith --> AKD umba hamadaama mata hora hora kiyanawa. Wara debate ekakata
AKD --> pradeshiya sabawak hari dinala ennako mulinma
Kanchan be like
![]()
AKD --> Apey nama kiyanne natuwa kaatawath ada politics karanna be, api echaratama popular/powerful. Eka tama hamoma math ekka debate karanne.
SJB/UNP/MR be like
![]()
Anyways all lapati jeppas be like
![]()
රැල්ලට ගිහින් එක පාරක් නෙවෙයි 2 පාරක්ම කෙලවගත්තනෙ. මෛත්‍රීපාලයට දීල කෙලවගත්ත. ගෝටට දීල කෙලවගත්තා. අනුරටත් දීල බලමු. මටනම් හෙන දේසපාලන ඥානයක් නෑ සිරාවට, ඉන්න උන්ටනෙ ඡන්දෙ දෙන්න වෙන්නෙ. ලංකාවේ නූගත් මෝඩයින්ගෙ ඡන්ද වලින් තමයි කොහොමට් පත් වෙන එකෙක් පත් වෙන්නෙ. වෙන රටකින් ගෙනල්ල ඡන්දෙ දෙන්න බෑනේ. මේක හෙන වුකන රටක් බං එපා වෙලා තියෙන්නෙ.
හොඳ කලමනා කරනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. තව දෙයක් පොඩි පලි ගැනීමක් හිතේ තියෙනව අනුර ඇවිල්ල කලින් හිටපු පගයලාට ගේමක් දෙනවනම් ඒකත් ලොකු සතුටක්. මම තවම එක පාරක්වත් ජෙප්පොන්ටවත් පෙරෙට්ටොන්ටවත් ඡන්දෙ දීල නෑ. විශ්වාස කරල දීපු උන් හොඳටම පුපේම ඇරපු හින්දා පලි ගන්ඩ තමයි ඕන.
------ Post added on Jan 10, 2024 at 11:22 AM
අඩු ගානේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කන එක හරි නවතීanuraya genalla mona wage deyakda ethakota balaporoththu wenne![]()
Horakan karana eka nawaththanawa kiyala tama ban hama ekaama awe. Ai mu minihek newida? Chandrika 94 illuwe dushanaya, beeshanaya nathi karanawa kiyala. SB kaarayath ewalin tama aawe. Antimata un dan kohomada inne?අඩු ගානේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කන එක හරි නවතී
පහුගිය අවුරුදු 30 ක් ම බලේ හිටියේ රනිල් , මහින්ද , චන්ද්‍රිකා , ප්‍රේමදාස නේ . රනිල් 6 පාරක් අගමැති වෙලත් හිටිය . ප්‍රශ්න කරපන් උන්ගෙන් කෝ ගෙනාපු ඩොලර් කියල . රාජ්‍ය ආයතන මෙච්චර පාඩු ලබන්නේ ඇයි කියල . එතකොට උබට බලාගන්න පුළුවන් ඒවාට හේතු . ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය තාමත් දකුණු ආසියාවේ හොදම එක . ඇයි එක තව වැඩි දියුණු කරලා වෙන රටවල සිසුන් ට අද්‍යාපනය විකුනන්න පුළුවන් කම තියෙද්දී ඒවා වහල පවුද්ගලික ඒවා අරින්න හදන්නේ ? කොමිස් ගන්න . හොරකම අඩු කරලා කාර්යක්ෂමතාව වැඩි කරොත් බදු අඩු කරන්න පුළුවන් කියන එක උබල වගේ ගොන්නුන්ට තේරෙන්නේ නැ .සරලවම කිව්වොත් උඹට ඕන රට හැදිල්ල කෙසේ වෙතත් කලින් උන්ගෙන් පලි ගන්න පුළුවන් විදිහේ එකෙක් බලේට ගේන්න. මට නම් කියන්න තියෙන්නේ උඹත් අර නූගත් typical ගොබ්බ Sri Lankan චන්ද දායකයෙක් කියලා විතරයි. උඹත් රැල්ලට යන එකෙක්ම තමයි. මෛත්‍රීට දුන්නෙත් උඹ වගේ උන්ම තමයි. ඊට පස්සේ ගෝටට දුන්නෙත් උඹ වගේ උන්ම තමයි. දැන් උන් දෙගොල්ලන්ටම දීලා අපි මෙච්චර කල් ජෙප්පන්ට දුන්නේ නැහැ කියලා උන්ට දෙන්නෙත් උඹ වගේ උන්ම තමයි. වෙනසක් නැහැ. නිකමට මට කියපන් ජෙප්පෝ රට කරද්දී රටට ඩොලර් එන එක වැඩි කරන්න මොනවද තියෙන වැඩ පිළිවෙල? එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික හවුලක් නැතුව කොහොමද ලාභ ලබන ආයතන කරන්නේ? එතනින් එහාට පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව මොකක්ද ජෙප්පොන්ගේ මතය? මයිනා පොඩි මයිනා and set එක හොරා කාපු සල්ලි ආපහු අරන් ඒවා හොයාගෙන රට හදන විදිහත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔය දැන් අහෝසි කරන්න කියලා බෙරිහන් දෙන tax අහෝසි කරලා අඩු කරලා බඩු මිල අඩු කරලා මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් හදන විදිහත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? සරලවම ඇහුවොත් මොකක්ද වැඩපිළිවෙල?
මම තාමත් පසු තැවිලි වෙනවා මගේ චන්දය ගෝටට දීපු එකට. මට කවදාවත් දැන් ඒ නම මිනිස්සු ඉස්සරහ කටක් ඇරලා කියන්නත් බැහැ. කිව්වොත් එක්කෝ ලැජ්ජයි නැත්තන් ගුටි කන්න වෙනවා. හැබැයි මන් ආයේ චන්දයක් දුන්නත් දෙන්නේ පුළුවන් උපරිමේ හිතලා. නැත්තන් නොදී ඉන්නවා. අපහු කාටවත් කඩේ යන level එකට මම වැටෙන්නේ නැහැ.
උඹම කියපංකෝ කාටද දෙන්න ඕන කියල මම ඌට දෙන්නම්.සරලවම කිව්වොත් උඹට ඕන රට හැදිල්ල කෙසේ වෙතත් කලින් උන්ගෙන් පලි ගන්න පුළුවන් විදිහේ එකෙක් බලේට ගේන්න. මට නම් කියන්න තියෙන්නේ උඹත් අර නූගත් typical ගොබ්බ Sri Lankan චන්ද දායකයෙක් කියලා විතරයි. උඹත් රැල්ලට යන එකෙක්ම තමයි. මෛත්‍රීට දුන්නෙත් උඹ වගේ උන්ම තමයි. ඊට පස්සේ ගෝටට දුන්නෙත් උඹ වගේ උන්ම තමයි. දැන් උන් දෙගොල්ලන්ටම දීලා අපි මෙච්චර කල් ජෙප්පන්ට දුන්නේ නැහැ කියලා උන්ට දෙන්නෙත් උඹ වගේ උන්ම තමයි. වෙනසක් නැහැ. නිකමට මට කියපන් ජෙප්පෝ රට කරද්දී රටට ඩොලර් එන එක වැඩි කරන්න මොනවද තියෙන වැඩ පිළිවෙල? එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික හවුලක් නැතුව කොහොමද ලාභ ලබන ආයතන කරන්නේ? එතනින් එහාට පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව මොකක්ද ජෙප්පොන්ගේ මතය? මයිනා පොඩි මයිනා and set එක හොරා කාපු සල්ලි ආපහු අරන් ඒවා හොයාගෙන රට හදන විදිහත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔය දැන් අහෝසි කරන්න කියලා බෙරිහන් දෙන tax අහෝසි කරලා අඩු කරලා බඩු මිල අඩු කරලා මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් හදන විදිහත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? සරලවම ඇහුවොත් මොකක්ද වැඩපිළිවෙල?
මම තාමත් පසු තැවිලි වෙනවා මගේ චන්දය ගෝටට දීපු එකට. මට කවදාවත් දැන් ඒ නම මිනිස්සු ඉස්සරහ කටක් ඇරලා කියන්නත් බැහැ. කිව්වොත් එක්කෝ ලැජ්ජයි නැත්තන් ගුටි කන්න වෙනවා. හැබැයි මන් ආයේ චන්දයක් දුන්නත් දෙන්නේ පුළුවන් උපරිමේ හිතලා. නැත්තන් නොදී ඉන්නවා. අපහු කාටවත් කඩේ යන level එකට මම වැටෙන්නේ නැහැ.
හරියට හොයන්නේ බලන්නේ නැතුව වහල්ලු වෙලා චන්දෙ දීපුවා තම මේ ඔක්කොම විඳවන්නේ. දැන් වත් පරණ විදිහට නැතුව හරියට හොයලා බලලා චන්දෙ දීපන්. නැත්තන් ඉතින් සිතන නිවන කතා කියා කියා ඉන්න තමා වෙන්නේ. දැන් ජෙප්පොන්ට දීපු එකේ ඊළඟ සැරේ පෙරට්ටෝන්ට දෙමු කියයි. ඊට පස්සේ දිලිත්ට දෙමු කියයි. ආයේ මොකෙක් හරි දියසෙන් කෙනෙක් අවම ඌට දෙමු කියයි. ඊට වඩා ලේසි එක්කෝ මේකෙන් ඔක්කොම වෙන රටකට යමු නැත්තන් රුසියාවට කියපන් මේක nuke කරන්න කියල.පහුගිය අවුරුදු 30 ක් ම බලේ හිටියේ රනිල් , මහින්ද , චන්ද්‍රිකා , ප්‍රේමදාස නේ . රනිල් 6 පාරක් අගමැති වෙලත් හිටිය . ප්‍රශ්න කරපන් උන්ගෙන් කෝ ගෙනාපු ඩොලර් කියල . රාජ්‍ය ආයතන මෙච්චර පාඩු ලබන්නේ ඇයි කියල . එතකොට උබට බලාගන්න පුළුවන් ඒවාට හේතු . ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය තාමත් දකුණු ආසියාවේ හොදම එක . ඇයි එක තව වැඩි දියුණු කරලා වෙන රටවල සිසුන් ට අද්‍යාපනය විකුනන්න පුළුවන් කම තියෙද්දී ඒවා වහල පවුද්ගලික ඒවා අරින්න හදන්නේ ? කොමිස් ගන්න . හොරකම අඩු කරලා කාර්යක්ෂමතාව වැඩි කරොත් බදු අඩු කරන්න පුළුවන් කියන එක උබල වගේ ගොන්නුන්ට තේරෙන්නේ නැ .
ඌ ඌටවත් වැඩක් නැති එකෙක් මම හිතන්නේ...මොකද පුප පලාගත්තු එකෙක් නේ @shenat කියන එකා....අහා වද බයියා උදේම නැගිටලා රට හදනවා වගේ![]()
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියට හොයල බලල චන්දෙ දෙන්න පුළුවන් පරිසරයක් තියනවා කියල උබට හිතෙනවද ? ලංකාවේ ප්‍රදාන මාද්‍ය වැඩකරන්නේ දේශපාලකයන්ට . මිනිස්සු කොහොමද හරි තොරතුරු විමසන්නේ ? සමාජ මාද්‍ය වල campaign බල්ලෝ වැහි වැහැල . මිනිස්සු නොමග යවන්න ඕනෙම තුප්පහි වැඩක් කරන්න පුළුවන් කියල බලයේ ඉන්න උන්ම පෙන්නුවනේ 2019 පස්කුවේදී . උබ තාම හිතන්නේ එක ISIS කරා කියලද ? අදිකරණයෙන් රට වලපල්ලට දාපු එවුන් වැරදි කාරයෝ කිවුවත් වැඩක් තියනවද ? උන්ට මොකද්ද හම්බෙන දඩුවම ? ජවිපෙ කියන්නේ සර්ව සම්පුර්ණ එකක් නෙමෙයි .කොහොමත් ඒ වගේ එකක් මේ රටේ බලාපොරොත්තු වෙන්න එපා . එත් උන් ඕනේ තරම් උදාහරණ දීල තියනවා උන් එක ප්‍රතිපත්තියක ඉන්නවා කියලහරියට හොයන්නේ බලන්නේ නැතුව වහල්ලු වෙලා චන්දෙ දීපුවා තම මේ ඔක්කොම විඳවන්නේ. දැන් වත් පරණ විදිහට නැතුව හරියට හොයලා බලලා චන්දෙ දීපන්. නැත්තන් ඉතින් සිතන නිවන කතා කියා කියා ඉන්න තමා වෙන්නේ. දැන් ජෙප්පොන්ට දීපු එකේ ඊළඟ සැරේ පෙරට්ටෝන්ට දෙමු කියයි. ඊට පස්සේ දිලිත්ට දෙමු කියයි. ආයේ මොකෙක් හරි දියසෙන් කෙනෙක් අවම ඌට දෙමු කියයි. ඊට වඩා ලේසි එක්කෝ මේකෙන් ඔක්කොම වෙන රටකට යමු නැත්තන් රුසියාවට කියපන් මේක nuke කරන්න කියල.![]()
ඒක තමයි මාත් අහන්නේ මොකක්ද ප්‍රතිපත්තිය?ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියට හොයල බලල චන්දෙ දෙන්න පුළුවන් පරිසරයක් තියනවා කියල උබට හිතෙනවද ? ලංකාවේ ප්‍රදාන මාද්‍ය වැඩකරන්නේ දේශපාලකයන්ට . මිනිස්සු කොහොමද හරි තොරතුරු විමසන්නේ ? සමාජ මාද්‍ය වල campaign බල්ලෝ වැහි වැහැල . මිනිස්සු නොමග යවන්න ඕනෙම තුප්පහි වැඩක් කරන්න පුළුවන් කියල බලයේ ඉන්න උන්ම පෙන්නුවනේ 2019 පස්කුවේදී . උබ තාම හිතන්නේ එක ISIS කරා කියලද ? අදිකරණයෙන් රට වලපල්ලට දාපු එවුන් වැරදි කාරයෝ කිවුවත් වැඩක් තියනවද ? උන්ට මොකද්ද හම්බෙන දඩුවම ? ජවිපෙ කියන්නේ සර්ව සම්පුර්ණ එකක් නෙමෙයි .කොහොමත් ඒ වගේ එකක් මේ රටේ බලාපොරොත්තු වෙන්න එපා . එත් උන් ඕනේ තරම් උදාහරණ දීල තියනවා උන් එක ප්‍රතිපත්තියක ඉන්නවා කියල
2015 My3 ta denne nathuwa Mahindata denna thibba kiyelada kiyanne?මට නම් කියන්න තියෙන්නේ උඹත් අර නූගත් typical ගොබ්බ Sri Lankan චන්ද දායකයෙක් කියලා විතරයි. උඹත් රැල්ලට යන එකෙක්ම තමයි. මෛත්‍රීට දුන්නෙත් උඹ වගේ උන්ම තමයි.
apo naha2015 My3 ta denne nathuwa Mahindata denna thibba kiyelada kiyanne?