ඒ කොහමද බන් ඒ ?සටන ප්රෝග්රෑම් එකෙන් ලපයා තව ජන්ද ලක්ෂ 5ක් වත් අඩුම එකතු කරගත්තා ෂුවර්

ඒ කොහමද බන් ඒ ?සටන ප්රෝග්රෑම් එකෙන් ලපයා තව ජන්ද ලක්ෂ 5ක් වත් අඩුම එකතු කරගත්තා ෂුවර්

රටම අනුරට නේමෙහෙම මෙහෙම. උඹ කාටද ජන්දෙ දාන්නෙ?
“අනුරය tv ප්රොග්රෑම් එකකට එනව” කියන දෙය වාක්ය 5 ක රචනාවක් ලෙස ලියන්න..![]()
ඌ ඉරාජ්ගෙ මල්ලිද කොහෙද“අනුරට චන්දෙ දෙන්න එපා රනිල්ට දෙන්න” කියන වචන 5 වාක්ය 300 ක රචනාවක් වගේ උබ හැමදාම ලියන එකේ ඕක මොකක්ද?![]()
ඌ ඉරාජ්ගෙ මල්ලිද කොහෙදකරොත් චීත්ත වැඩක් ඇන්දොත් මල් ගවුමක්.
මගේ ගැනත් හොයල බලන්න කෙනෙක් ඉන්නවඋඹ ඊයේ නිදාගත්තේ නැද්ද?
ලංකාවේ නේද ඉන්නව කිව්වේ?![]()
fact chk කරනවා කියල බයිලා ගැහුවා. biased moderators! හෙන ගහනවා ඕකුන්ට.![]()
කෝ මම නම් එහෙම කොහෙවත් කියවල නෑ .“අනුරට චන්දෙ දෙන්න එපා රනිල්ට දෙන්න” කියන වචන 5 වාක්ය 300 ක රචනාවක් වගේ උබ හැමදාම ලියන එකේ ඕක මොකක්ද?![]()





නාමල්ට දෙන අමු බයියො නම් කියන්නෙම සීලරතනට දෙනවා කියලා..රනියට සජියට දෙන බයියෝ කරන්නෙ ජෙප්පන්ට බනින එක විතරයි..දෙන්නේ කාටද කියලා කියන්න ලැජ්ජයි..අයියෝ බයියන්ට උන දෙයක්..![]()

බයියෝ ගැන කිව්වාම, උඹ බයියෙක් නෙමේ නං මොකටද අහක යන තොප්පි දාගන්නේ..අනික් අතින් උඹ බයියෙක් නම් ඉතින් සීයට තමා vote කරන්න වෙන්නේ කොහොමත්katawath vote nokarannayi hitiye, me parath
eth me npp beesane hindama me para rw ta denwa,
e wagema genaral election ekedith vote eka use karanwa.
porage paththen ho wena onema party ekakin ena waradi adu vision ekak thiyena ekek ta denna,
mata nam lajja naha vote karanne katada kiyala kiyanna.,
habayi katada vote karanne kiyala anonymous forum ekaka wunath kiyana eka therumak nathi wadak wage kiyalayi mata hithenne
බයියෝ ගැන කිව්වාම, උඹ බයියෙක් නෙමේ නං මොකටද අහක යන තොප්පි දාගන්නේ..අනික් අතින් උඹ බයියෙක් නම් ඉතින් සීයට තමා vote කරන්න වෙන්නේ කොහොමත්
ow eka nisa ara wage map wala danna baha president speaks english kiyalaඒක standarad එකක් බං. diplomat reasons තියනවා ඕවට හොයල බලහන්![]()
ඔව් ඒකට එන්න මෙයා බයයි. විශේෂයෙන් රනිල් ඇන්ඩ් සජිත් සර්ල ඉස්සරහබය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න…