Akila Viraj ලැජ්ජයි_හොඳේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    Nidahas adyapanaya dunne mona pakshe aandu karaddi da?

    Pelapoth denna patan gaththe mona aandu kaleda?

    Pasal nila adum nomilae laba denna patan gatte mona andu kaleda?

    Konda pana thiyenawa nam kiyapan futa

    Ekada akila ge photo eka damme?ane uba wage modayek.:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Nidahas adyapanaya dunne mona pakshe aandu karaddi da?

    Pelapoth denna patan gaththe mona aandu kaleda?

    Pasal nila adum nomilae laba denna patan gatte mona andu kaleda?

    Konda pana thiyenawa nam kiyapan futa

    හා ඔයාම කියන්නකෝ බලන්න....
    ඔයාට පොඩි උදව්වක් කරන්නම්
    1. 1943 වල ඉදිරිපත් කරපු Free Education Bill Eka ක්‍රියාත්මක වෙන්නේ 1945 Oct 1st

    2. UNP එක පටන් ගන්නේ 6 September 1946

    :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569

    So wht Kanangara was a unp mp
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා ඔයාම කියන්නකෝ බලන්න....
    ඔයාට පොඩි උදව්වක් කරන්නම්
    1. 1943 වල ඉදිරිපත් කරපු Free Education Bill Eka ක්‍රියාත්මක වෙන්නේ 1945 Oct 1st

    2. UNP එක පටන් ගන්නේ 6 September 1946

    මේක ලියපු අඳබාලයාට මතක් කිරීමක් කරන වග නම්;

    C. W. W. Kannangara නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙනකොට අපේ SWRD බන්ඩා මහත්තයා කිව්වලු "මොනවද ක්‍රිස් මේ කරන්නේ? අපිට ගහකට යවන්ඩ කොල්ලෙක්වත් නැති කරන්නද මේ හදන්නේ?" කලබල වෙන්න එපා, ක්‍රිස් කියන්නේ ක්‍රිස්ටෝපර් විලියම් විජේසේකර කන්නන්ගර මහත්තයාට.

    එයා පනත ඉදිරිපත් කරනකොට ඩී එස් සේනානායකත් විරුද්ධ වුනා.

    හැබැයි, ඒ පාර්ලිමේන්තුවෙම ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, එන් එම් පෙරේරා, ආචාර්ය මළලසේකර, ඊ ඩබලිව් අධිකාරම්, එච් එල් මෙත්තානන්ද, සර් ඔලිවර් ගුණතිලක, ඊ ඩබ්ලිව් වගේ විද්වතුන් සහය දුන්නා.

    මේක සම්මත වුනේ යූ.ඇන්.පී කාලේ නෙමෙයි, ලංකා ජාතික කොන්ග්‍රසය තියෙන කාලේ. පාර්ලිමේන්තුව තිබුණේ ඩොනමෝර් ක්‍රමයට. ලංකා ජාතික කොන්ග්‍රසය තමයි පස්සේ එක්සත් ජාතික පක්ෂය වුනේ.

    නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව, දන්න "පුක" හා "පුක ලොවීම" ගැන පමණක් කතාකරන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක කොහොමත් මෝඩය. මූන රවුම් උන් කලොත් ගොන් වැඩ. ප්‍රශ්නෙ තියෙන්නෙ මොන ආණ්ඩුව ආවත් මූන රවුන් උන් අධ්‍යාපනේට දාන්නෙ :yes:

    මූන රවුම් උන්ගෙ කිහිල්ල ගදයිලු නේද :baffled::baffled::baffled::baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැරද්ද වැරැද්ද විදිහට දැකපන් වේසි, අහ් අමතක උනා, තොපිට එහෙම බෑනේ ගන්න සල්ලි වලට වැඩ කරන්න එපැයි:rofl:

    උඹ ගෑණු ඇඳුම් අඳින පිරිමියක් විදියට, උඹේ "පිරිමි යෙහෙලියන්ට" වේසි කිව්වට කමක් නෑ ඉතින්. ඒත් මම උඹේ ගෑණු ඇඳුම් අඳින පිරිමි-යෙහෙලියක් නෙමෙයි. :rofl: :rofl: :rofl: :rofl: :rofl: සමනල් බයියෙක්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    මේක ලියපු අඳබාලයාට මතක් කිරීමක් කරන වග නම්;

    C. W. W. Kannangara නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙනකොට අපේ SWRD බන්ඩා මහත්තයා කිව්වලු "මොනවද ක්‍රිස් මේ කරන්නේ? අපිට ගහකට යවන්ඩ කොල්ලෙක්වත් නැති කරන්නද මේ හදන්නේ?" කලබල වෙන්න එපා, ක්‍රිස් කියන්නේ ක්‍රිස්ටෝපර් විලියම් විජේසේකර කන්නන්ගර මහත්තයාට.

    එයා පනත ඉදිරිපත් කරනකොට ඩී එස් සේනානායකත් විරුද්ධ වුනා.

    හැබැයි, ඒ පාර්ලිමේන්තුවෙම ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, එන් එම් පෙරේරා, ආචාර්ය මළලසේකර, ඊ ඩබලිව් අධිකාරම්, එච් එල් මෙත්තානන්ද, සර් ඔලිවර් ගුණතිලක, ඊ ඩබ්ලිව් වගේ විද්වතුන් සහය දුන්නා.

    මේක සම්මත වුනේ යූ.ඇන්.පී කාලේ නෙමෙයි, ලංකා ජාතික කොන්ග්‍රසය තියෙන කාලේ. පාර්ලිමේන්තුව තිබුණේ ඩොනමෝර් ක්‍රමයට. ලංකා ජාතික කොන්ග්‍රසය තමයි පස්සේ එක්සත් ජාතික පක්ෂය වුනේ.

    නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව, දන්න "පුක" හා "පුක ලොවීම" ගැන පමණක් කතාකරන්න.

    True Kannangara initiated the bill n he represented unp after forming unp ..So logically unp ideology that created de free education bill..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Uthara nae ne pako

    ඉතින් බොල ගොන් වස්සෝ.... ඕක එනකොට C W W kannangara UNP කියලද තෝ කියන්නේ....එතකොට...UNP එකෙන් කැඩිලා කියා S W R D Bandaranayaka UNP ද තාම....මෝඩ හිවල
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලැජ්ජයි...
    පෙළ පොතේ පිටවුකින් අමරණීය වන්නට වෙර දරන හිටපු ඇමති අකිල...

    unp නම් මල්පොනායොම තමයි :rofl:

    ඕකුන්ට ඔව්ව තමයි කරන්න පුළුවන් රටට වැඩක් කරන්න බැ ගස් බල්ලව ඇටදෙකෙන් එල්ලන්න ඕන :angry::angry:
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක ලියපු අඳබාලයාට මතක් කිරීමක් කරන වග නම්;

    C. W. W. Kannangara නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙනකොට අපේ SWRD බන්ඩා මහත්තයා කිව්වලු "මොනවද ක්‍රිස් මේ කරන්නේ? අපිට ගහකට යවන්ඩ කොල්ලෙක්වත් නැති කරන්නද මේ හදන්නේ?" කලබල වෙන්න එපා, ක්‍රිස් කියන්නේ ක්‍රිස්ටෝපර් විලියම් විජේසේකර කන්නන්ගර මහත්තයාට.

    එයා පනත ඉදිරිපත් කරනකොට ඩී එස් සේනානායකත් විරුද්ධ වුනා.

    හැබැයි, ඒ පාර්ලිමේන්තුවෙම ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, එන් එම් පෙරේරා, ආචාර්ය මළලසේකර, ඊ ඩබලිව් අධිකාරම්, එච් එල් මෙත්තානන්ද, සර් ඔලිවර් ගුණතිලක, ඊ ඩබ්ලිව් වගේ විද්වතුන් සහය දුන්නා.

    මේක සම්මත වුනේ යූ.ඇන්.පී කාලේ නෙමෙයි, ලංකා ජාතික කොන්ග්‍රසය තියෙන කාලේ. පාර්ලිමේන්තුව තිබුණේ ඩොනමෝර් ක්‍රමයට. ලංකා ජාතික කොන්ග්‍රසය තමයි පස්සේ එක්සත් ජාතික පක්ෂය වුනේ.

    නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව, දන්න "පුක" හා "පුක ලොවීම" ගැන පමණක් කතාකරන්න.

    මෝඩ හිවල...මොනවද වස්සෝ මේ කියන්නේ...ඌ(උඹේ Fake eka)....අහල තියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ....තෝ මොනවද මේ කියවෙන්නේ...කොහෙද යන්නේ..මල්ලේ පොල් න බොල පුක් ශෝදක......
     
    • Like
    Reactions: dimuthmike

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෝඩ හිවල...මොනවද වස්සෝ මේ කියන්නේ...ඌ(උඹේ Fake eka)....අහල තියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ....තෝ මොනවද මේ කියවෙන්නේ...කොහෙද යන්නේ..මල්ලේ පොල් න බොල පුක් ශෝදක......

    දන්නේ පුක ගැන පමණයි. ඊට අමතරව කුණුහරුප කෙටීමටද දක්ෂය. :D :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් බොල ගොන් වස්සෝ.... ඕක එනකොට C W W kannangara UNP කියලද තෝ කියන්නේ....එතකොට...UNP එකෙන් කැඩිලා කියා S W R D Bandaranayaka UNP ද තාම....මෝඩ හිවල

    එක්සත් ජාතික පක්ෂයෙන් රටට වැඩක්වූ බව පිලිගන්නට අකමැති, පුක්තිලා SWRD යූඇන්පී ද අහනවා.

    මහවැලි ව්‍යාපෘතිය ආරම්භකලේ සිරිමා මැතිණියගේ කාලේ, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස අවසන් කලේ යූ.ඇන්.පී එකෙන්, දැන් සිරිමා මැතිණයට හා SLFP එකට ගෞරවයක් හිමිවෙන්නේ නැද්ද?

    හිරු නැගෙන්නේ රාජපක්ෂ පුකෙනි කියා සිතන පුක් වහල්ලු.... :rofl: :rofl: :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    ඉතින් බොල ගොන් වස්සෝ.... ඕක එනකොට C W W kannangara UNP කියලද තෝ කියන්නේ....එතකොට...UNP එකෙන් කැඩිලා කියා S W R D Bandaranayaka UNP ද තාම....මෝඩ හිවල

    kannangara 1956 deshapalaneta samuganakam UNP thamai hitiye horikada ballo
     
    Similar threads