මේක ලියපු අඳබාලයාට මතක් කිරීමක් කරන වග නම්;
C. W. W. Kannangara නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙනකොට අපේ SWRD බන්ඩා මහත්තයා කිව්වලු "මොනවද ක්‍රිස් මේ කරන්නේ? අපිට ගහකට යවන්ඩ කොල්ලෙක්වත් නැති කරන්නද මේ හදන්නේ?" කලබල වෙන්න එපා, ක්‍රිස් කියන්නේ ක්‍රිස්ටෝපර් විලියම් විජේසේකර කන්නන්ගර මහත්තයාට.
එයා පනත ඉදිරිපත් කරනකොට ඩී එස් සේනානායකත් විරුද්ධ වුනා.
හැබැයි, ඒ පාර්ලිමේන්තුවෙම ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, එන් එම් පෙරේරා, ආචාර්ය මළලසේකර, ඊ ඩබලිව් අධිකාරම්, එච් එල් මෙත්තානන්ද, සර් ඔලිවර් ගුණතිලක, ඊ ඩබ්ලිව් වගේ විද්වතුන් සහය දුන්නා.
මේක සම්මත වුනේ යූ.ඇන්.පී කාලේ නෙමෙයි, ලංකා ජාතික කොන්ග්‍රසය තියෙන කාලේ. පාර්ලිමේන්තුව තිබුණේ ඩොනමෝර් ක්‍රමයට. ලංකා ජාතික කොන්ග්‍රසය තමයි පස්සේ එක්සත් ජාතික පක්ෂය වුනේ.
නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව, දන්න "පුක" හා "පුක ලොවීම" ගැන පමණක් කතාකරන්න.