ගොන්ජා ගේ කතා නම් දැන් නැහැ
හැබැයි නිකන් කොල්ලෙක් එකපාර මැරෙන නැහැ
බලේ තිබ්බත් නැතත් ඕකුන්ව හිරේ දාන නැහැ කව්රුත්
එකම ජාතියේ වුන් ජාතියට අදිනවා වගේ දේශපාලනෙත්
බයික් හප්පලා මරන්න පුළුවන් , 0වධකාගාර දාලා මරන්න පුළුවන් ඕකුන්ව අල්ලන්නේ නැහැ
dan usawiyen thinduwak dila iwarayi bro

නිතිය නැවීම 


