akka kenekge HORAKAMAK මෙන්න තවත් ලස්සන හොරකමක්

Arc Defender

Member
Oct 9, 2011
165
35
0
බර්මියුඩා ත්‍රිකෝණෙ තව හොඳයි වගේ.
ඕක ඇතුලේ තව මොන මොනවා තියනවද දන්නේ නෑ. බූරැ පොට් එකක් උනත් ගේමක් නැතුව දාන්න පුලුවන් වගේ.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මැජික් එකක් වගේ..:eek:
    පහත් වුනා..සායෙන් වැහුවා..බඩු missing..:baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සිස්ටම් එක දැන් හුගාක් අය පාවිච්චි කරනවා නේ...
    දැන් එයාර්පොට් එකේ වගේ එළියට යන තැනේදි ස්කැන් කරලා යවන්නයි තියෙන්නේ..