මුන්ගේ ටෝච් එකක් ගන්න කියලා බැලුවේ.. මේ බ්රෑන්ඩ් එකේ ටෝච් පාවිච්චි කරන අය ඉන්නවද? හොඳ නරක කොහොමද?
4V, 900mAH බැටරියක්ලු තියෙන්නේ.3W/1W ලයිට් ..පැය තුනක් බැරිද මේකෙන්?
1500 adu da?ඕකම නෑ වෙන ටෝච් එකක් තියෙනව කොලිටිය හොඳයි. Flimsy නෑ
පැය කීයක් වගේ පුලුවන්ද? 3W ලයිට් එකHondai
ගාන නං මතක නෑ1500 adu da?
පැය කීයක් වගේ පුලුවන්ද? 3W ලයිට් එක
------ Post added on Apr 4, 2023 at 12:46 AM
Oya brand eke multiplug ekak thiyenawa built quality hondai1500 adu da?
පැය කීයක් වගේ පුලුවන්ද? 3W ලයිට් එක
------ Post added on Apr 4, 2023 at 12:46 AM
ගාන නං මතක නෑ
![]()
USB කේබල් එකක් නේ බන් පොටෝ වල තිබ්බේOya brand eke multiplug ekak thiyenawa built quality hondai
4800 mah battery neda?
චාර් ජ් වෙන්නත් සෑහෙන්න වෙලාවක් යනවා ඇති නේ.
ඕකට නම් හයක් වගේ යයි මෙහෙන් ගත්තොත්..රෑට ගහල තියනව උදේ වෙනකං
ඔය වගේ පත සයිස් නැති පොඩි ටෝච් එකක ඩරස් ලින්ක් එකක් එවපන්.ගාන නං මතක නෑ
![]()
https://www.daraz.lk/products/power...ch-use-aaa-bttery-i158398851-s1089408863.htmlඔය වගේ පත සයිස් නැති පොඩි ටෝච් එකක ඩරස් ලින්ක් එකක් එවපන්.
Eth lithium battery nisa sealed lead ekata wada kal pawathiyi neඕකට නම් හයක් වගේ යයි මෙහෙන් ගත්තොත්..
1500ට වඩා අඩු එකක් එවපන් බල්ලො. එවන්නෙම හයිෆයි එව්වා..https://www.daraz.lk/products/power...ch-use-aaa-bttery-i158398851-s1089408863.html
Eth lithium battery nisa sealed lead ekata wada kal pawathiyi ne
------ Post added on Apr 4, 2023 at 1:32 AM
https://www.daraz.lk/products/ultra...-camping-lighting-i166581132-s1115310086.html1500ට වඩා අඩු එකක් එවපන් බල්ලො. එවන්නෙම හයිෆයි එව්වා..![]()
balagena torch ohoma gahala thiyanne. ape gedara ohoma ghala plug eka gini gatta, ape trip eketh awulak thibba hbai nattan tak gala nawathinna thibba man hitanne.රෑට ගහල තියනව උදේ වෙනකං
පෝන් එකත් ඔහොම ගහලා උදේට ගන්නේ මම නම්.ඒකත් අවුල්දbalagena torch ohoma gahala thiyanne. ape gedara ohoma ghala plug eka gini gatta, ape trip eketh awulak thibba hbai nattan tak gala nawathinna thibba man hitanne.
na phone awulak na bn math ahema thamai. torch eka danne nathi Chinese ekak ewa ithin balagena ekai, portection circuit nane samahara ewaye.පෝන් එකත් ඔහොම ගහලා උදේට ගන්නේ මම නම්.ඒකත් අවුල්ද