AKKO Star -මේ බ්‍රෑන්ඩ් එක හොඳද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    jaqJNlb.jpg


    මුන්ගේ ටෝච් එකක් ගන්න කියලා බැලුවේ.. මේ බ්‍රෑන්ඩ් එකේ ටෝච් පාවිච්චි කරන අය ඉන්නවද? හොඳ නරක කොහොමද?

    4V, 900mAH බැටරියක්ලු තියෙන්නේ.3W/1W ලයිට් ..පැය තුනක් බැරිද මේකෙන්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගාන නං මතක නෑ

    C0g2aoWl.jpg

    4800 mah battery neda?​

    චාර් ජ් වෙන්නත් සෑහෙන්න වෙලාවක් යනවා ඇති නේ.

    Oya brand eke multiplug ekak thiyenawa built quality hondai
    USB කේබල් එකක් නේ බන් පොටෝ වල තිබ්බේ
    ------ Post added on Apr 4, 2023 at 1:09 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඔය වගේ පත සයිස් නැති පොඩි ටෝච් එකක ඩරස් ලින්ක් එකක් එවපන්.
    https://www.daraz.lk/products/power...ch-use-aaa-bttery-i158398851-s1089408863.html

    ඕකට නම් හයක් වගේ යයි මෙහෙන් ගත්තොත්..
    Eth lithium battery nisa sealed lead ekata wada kal pawathiyi ne
    ------ Post added on Apr 4, 2023 at 1:32 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    balagena torch ohoma gahala thiyanne. ape gedara ohoma ghala plug eka gini gatta, ape trip eketh awulak thibba hbai nattan tak gala nawathinna thibba man hitanne.
    පෝන් එකත් ඔහොම ගහලා උදේට ගන්නේ මම නම්.ඒකත් අවුල්ද
     
    • Like
    Reactions: TechnWeb