Machan ara Akon kiyana haadayata mokada wune. Kisi saddayak nane dan godak kal idala. ubalata mathakada ehema ekek hitiyawath

budu harmuduruwanta apahasa kara eeta passe mans ta wadiya thanak nathi wuna wage

මූ නේද බුදුහාමුදුරුවන්ට අපහාස කලේ..
අපහස රෙද්දක් නෙමෙයි බන් උ විෂුවල් කරපු ලොකේෂන් එකේ බුදු පිළිමයක් තියෙනවා.
ඕකව මරණ කන්න හැදුව ලංකාවට එන එකට ,එකෙක් ඔය place එකට complain කරලා කෝල් එකක් වත් දිඉල නැ. ඒ උධ්ගොෂණයට හිටපු ගොඩක් එවුන් akon වීඩියෝ එක බලලත් නැ
සමහරක් රටවල බුදු පිළිමය කියන්නේ නිකන්ම ලස්සනට තියන පිළිමයක් .
ලංකාවේ ඉන්න ඔය වගේ මෝඩ හැතිකරයක් තමයි.. මමනම් ඔකුන්ගේ ජරාව අහන්නේ නැ එත් ඕක තමයි ඇත්ත![]()



