Uba Media kohomada goda dagaththe?http://www.elakiri.com/forum/showthread.php?t=1712552
මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ බුද්ධාගමට ඉගනගත්ත ඒවම තමා. අලුත් දෙකට MEDIA විතරයි.
RESULT
BC - C
MEDIA - S
IT - S
මචන් මේ සති දෙකට. A/L ගැන දුක් වේවි ඉන්න එවුන් අයම කරපන්. ඇති දෙයක් නැ.
thank u!![]()





...සුභ පතනවා උබට ජිවිතේ ඉදිරි කටයුතුත් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ....පුළුවන්නන් උබ මේ කරපු දේ ගැන අලුත් ත්‍රෙඩ් එකක් දාපන්..සමහරවිට කවුරුමහරි එකෙන් වැඩක් ගනී