AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    මචන්ලා ලංකාවේ තියෙන්නේ අමුතුම සිස්ටම් එකක්නේ. Degree එකක් තිබුණත් AL නෑ කියල කට්ටියව කපල දානවා. ගොඩක් අය දැකල තියෙනවා AL අසමත් සියල්ලම හෝ එකක් දෙකක් විෂයන්, නමුත් ඔවුන් එක අංශයකින් ගොඩක් ඉදිරියට එන්න ආපු අය. Government jobs බලන බලන හැම එකටම AL,AL,AL,AL මේක පුදුම කරුමයක් බන්. නැද්ද මේකට මොකක්වත් විසදුමක්... ඇත්තම කියනවා නම් මටත් AL සිස්ටම් එක දිරවන්නෙම නැහැ නමුත් Degree එක කරන් යනවා අවුලක් නෑ. නිකම්ම නිකන් ඔය පෞද්ගලික ආධ්‍යාපන ආයතන දෙන Degrees ගැන නමෙයි මම කියන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් දෙන බාහිර උපාධි ගැන.

    මාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්නේ. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරුතාක්ෂණ උපාධියේ මැදත් පහු කරලා ගිහින් ඉන්නේ. කරුමේ කියන්නේ බලන බලන හැම රෙද්දේම 3 passes in GCE AL, AL, AL

    මට නම් දැන් එපා වෙලා බන් මේ වාක්‍ය දැකල... ආයෙම AL ලියන්න හිතෙනවා බන් එත් දැනට තියෙන වඩාත් එක්ක ගොඩක් කාර්යබහුලයි. ඉතින් ඕකට ලොකු මහන්සියක් දරන්න විදියක් නෑ. එහෙම උනොත් කන්න බොන්නත් වෙලාවක් නැතිව තමා කරන්න වෙන්නේ.

    study-for-competitive-exams-in-the-final-month.jpg


    කවුද දන්නේ කරන්න ලේසිම SUBJECT 2ක්. මහා ලොකු රිසාල් ගහගන්න නෙමෙයි. C හෝ S දාගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ. ඉතුරු විෂය කොහොම කලත් IT කරනවා. එකෙන් මට ලේසියෙන් ගහගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ.

    දැන් ඉතින් මචන් ලොකු ටෝල්ක්ස් දෙන්න එපා ලේසියෙන් කරන්න පුළුවන් ඒවා නෑ මහන්සි නොවී කොහොමද වැඩ කරන්නේ කියලා. මම කියන්නේ සාපේක්ෂව මේ ඉන්න තත්වෙන් මිදෙන්න ගොඩ එන්න සරල පහසු දෙයක්.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    matath oya scn ekama set wela thiyenne maath al karanna inne IT,media,logic..IT 1st year ewa tikak thiyenne AL walata media th podi syllabus ekak logic nam danne na mahargma side eke sunday class ekak thiyenawa qwa yaluwek ohama passe al karana ewutama...maath bsc in it ekaka 2nd year 2nd sem 3rd year yanna ba bn al nathuwa BIT eka nam karanna puluwan bit karala wadak wei da AL uth nathuwa
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    mata podi prashnayak hv...
    A/L nathuwa government universities wala degree 1kak karanna denawada???


    :oo::oo::oo:

    ඔව් දෙනවා මචං ඒ වෙනුවට ඊට සමාන වෙන පාටමාලාවක් හදාරන්න ඕනි. AL නැතිව BIT කරන්න නම් FIT කරන්න ඕනි. නැත්නම් වෙන සමාන සුදුසු කමක් මොකක් හරි තියේනම් University එකේ සෙනෙට් එකෙන් approval එක දෙනවා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ හුකේ ! :growl:
    උබට ආණ්ඩුවේ ජොබක් නං ඕනි ආයේ කරගහපන් පරණ ගෑනිටම :lol:
    private වල බලන්නේ උබ වැඩ්ඩෙක්ද කියල මිසක් A/L නෙවේ !:rofl:
    ‍යකෝ උබ IT නං කරන්නේ:growl:
    එක පැත්තක් තෝර ගණින් ! ඒ කිවේ
    Java නං එහෙමයි
    c# ‍නං එහෙමයි
    SQL(Database) නං එහෙමයි
    networking නං එහෙමයි
    SQA නං එහෙමයි
    web designing / PHP
    නං එහෙමයි
    දෙයි හාමුදුරුවන්ගේ නාමෙන්
    උබ කැමති ආසා කරන එක පැත්තක් තෝරගෙන
    international certification එකක් කරහන්
    ඔය තියෙන්නේ java certified කිය කිය :frown:

     
    • Like
    Reactions: LZP1992

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mata podi prashnayak hv...
    A/L nathuwa government universities wala degree 1kak karanna denawada???


    :oo::oo::oo:

    A/L නැත්තන් පිටරට degree හැකි ඉතින්.
    A/L S3 තියේ නං SLIIT / NSBM වල UGC Approved degree කල හැකි

     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    IT company wala uba degree complete karata passe A/L balanne nathi wei bn..
    api A/L clz yaddi physics sir qwa degree ekak gaththama A/L diha balannewath na kiyala interview walin..

    PS-karannama one nam Media lesiylu..