AL කරන්න හිතුනොත් ආයේ පාරක්...
මචන්ලා ලංකාවේ තියෙන්නේ අමුතුම සිස්ටම් එකක්නේ. Degree එකක් තිබුණත් AL නෑ කියල කට්ටියව කපල දානවා. ගොඩක් අය දැකල තියෙනවා AL අසමත් සියල්ලම හෝ එකක් දෙකක් විෂයන්, නමුත් ඔවුන් එක අංශයකින් ගොඩක් ඉදිරියට එන්න ආපු අය. Government jobs බලන බලන හැම එකටම AL,AL,AL,AL මේක පුදුම කරුමයක් බන්. නැද්ද මේකට මොකක්වත් විසදුමක්... ඇත්තම කියනවා නම් මටත් AL සිස්ටම් එක දිරවන්නෙම නැහැ නමුත් Degree එක කරන් යනවා අවුලක් නෑ. නිකම්ම නිකන් ඔය පෞද්ගලික ආධ්‍යාපන ආයතන දෙන Degrees ගැන නමෙයි මම කියන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් දෙන බාහිර උපාධි ගැන.
මාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්නේ. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරුතාක්ෂණ උපාධියේ මැදත් පහු කරලා ගිහින් ඉන්නේ. කරුමේ කියන්නේ බලන බලන හැම රෙද්දේම 3 passes in GCE AL, AL, AL
මට නම් දැන් එපා වෙලා බන් මේ වාක්‍ය දැකල... ආයෙම AL ලියන්න හිතෙනවා බන් එත් දැනට තියෙන වඩාත් එක්ක ගොඩක් කාර්යබහුලයි. ඉතින් ඕකට ලොකු මහන්සියක් දරන්න විදියක් නෑ. එහෙම උනොත් කන්න බොන්නත් වෙලාවක් නැතිව තමා කරන්න වෙන්නේ.
කවුද දන්නේ කරන්න ලේසිම SUBJECT 2ක්. මහා ලොකු රිසාල් ගහගන්න නෙමෙයි. C හෝ S දාගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ. ඉතුරු විෂය කොහොම කලත් IT කරනවා. එකෙන් මට ලේසියෙන් ගහගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ.
දැන් ඉතින් මචන් ලොකු ටෝල්ක්ස් දෙන්න එපා ලේසියෙන් කරන්න පුළුවන් ඒවා නෑ මහන්සි නොවී කොහොමද වැඩ කරන්නේ කියලා. මම කියන්නේ සාපේක්ෂව මේ ඉන්න තත්වෙන් මිදෙන්න ගොඩ එන්න සරල පහසු දෙයක්.