A'L කරාද...? Degree එකක් කරනවද...?

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    ado eth nibm ake MIT 1 iwera wenakota 5lak walatath wada yanawa. eth BCS karanna echchara yanne na. BCS ugc approved. Meken hoda mokak karanawanamda? habai ahana ahana eka NIBM thamai yanne. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    UGC එකේ ලිස්ට් එකේ, බලපන්:angry:
    Bachelor of Science in Information Technology*


    Postgraduate Diploma in Information Technology
    Postgraduate Diploma in Information Systems
    Postgraduate Diploma in Information Management
    Master of Science in Information Technology
    Master of Science in Information Systems
    Master of Science in Information Management
    Bachelor of Business Administration (Special)(Honours)

    B.Sc. in Management Information Systems NIBM Eke Mage Eka Nam Thiyenawa Ammow Awulak Ne
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    A'L කරාද...? Degree... 12-09-2011 12:36 AM machan, me thread eka hondai eeka godak honda deyak but oya SLIIT kiyana mala jarawa recommend karala fodi unwa amaruwe danna epa -1 dunna (Umbata godak ridenna athi neh :P)
    මේක දාපුකෙනාට, රිදෙන්නේ නෑ මචන්. මට දැනෙන්නෙවත් නෑ -1 තියා -5000ක් ආවත් එක කොටුවක්වත් අඩුවෙන්නේ නෑ. :P රෙප් නම් මට දැන් වැඩකුත් නෑ.

    SLIIT එක මම රෙකමන්ඩ් කරේ නෑ. ඒක ආණ්ඩුවෙන් කරපු නිසා ඇත්ත දැම්මේ. නිකන් ජරාවල් ගානේ යනවට වඩා රෙකමන්ඩ් එකක් තියෙන එකට යන එක හොඳයිනේ.
    ලංකාවේ කොල්ලෝ ඉගෙනගන්නත් ඕනනේ නේද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මේක SLIIT එකේ එකක්...:cool:
    Prof. Lalith Gamage ඉන්නවා...:yes:

    zbuspiisliitstudents.jpg