AL නොකර රට යන එක

SK29

Well-known member
  • Apr 14, 2017
    7,154
    8,527
    113
    pමල්ලි කෙනෙක් ඉන්නවා,පොර ඕලෙවල් වලින් පස්සෙ මෙහෙ කෝස් එකක් කරලා රට යන්න අහනවා.
    Auto Mechanics වලින් වගේ එහෙම තියන කෝසස් මොනවද
    ඒ ගැන විස්තර දන්නවනම් කියන්න😊
    salli thiyenawa nam foundation course ekak karala, ithuru tika karanna rata ynna kiyapan.
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    salli thiyenawa nam foundation course ekak karala, ithuru tika karanna rata ynna kiyapan.

    Uba oya prashne 2018 wage ahuwanam hodama uththare A/l karana eka.dan thiyena situation ekath ekka uththarayak kiyanna amarui.

    Ai bn therumak naththe??? Math gov uni ekaka bsc degreyak karala rata giye. Mehe karoth 100k $ yanava aduma.

    No AL = he is done bro. AL karanna kiyapan moda nowee.

    AL karala kaale nasti karana ekata wada.

    anagathedi lamainta foudation course karala adala degree karanna thiyanne.

    Welding wage job walata loku demand ekak thiyanawa. Hoda NVQ level ekak thiyana course + 1 year wage exp thiyanawa nam work visa ganna puluwan

    එහෙනම් AL නොකරන හින්ද ජොබ් එකකටම කෝස් එකක් කරල රට යන් නැතුව foundation එකක් කරලා ඩිග්රි එකක් කරනවනම්, AL නොකරන එක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: Amathi Putha

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    එහෙනම් AL නොකරන හින්ද ජොබ් එකකටම කෝස් එකක් කරල රට යන් නැතුව foundation එකක් කරලා ඩිග්රි එකක් කරනවනම්, AL නොකරන එක අවුලක් නැද්ද
    ෆවුන්ඩේශන් එක තියෙන්නෙ ඒලෙවල් නැති උන්ට තමා.

    ෆවුන්ඩේශන් එක තියෙන්නෙ ඒලෙවල් නැති උන්ට තමා.
    උපාධි පූර්ව පදනම් පාඨමාලාව
    ------ Post added on May 8, 2022 at 4:21 PM
     
    • Like
    Reactions: Yakka putha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    A/L නොකරන එක අපරාදයක් කියලා හිතෙයි අනිවාර්යෙන්ම පස්සේ දවසක
    A/L Tech කරන්න පුලුවන්නේ
    ඒත් ඉතින් ඔය කියන විදියට විදියට A/L කරනවා ඇත්තේ 2024:shocked:
    ඌටම final decision එකක් ගන්න කියන්න :love:
     
    • Like
    Reactions: Yakka putha

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මෙහෙමයි, සල්ලි තියෙනවනම්, මෙහෙ රස්සාවක් කරන්න තරම් පිස්සුවකුත් නැත්තම් foundation එකක් කරලා රට ඩිග්‍රියක් කියපන්. A/L කියන්නෙ ලංකාවෙ කැම්පස් වලට යන්න කරන තේරීම් විභාගෙ, ඒක බයිපාස් කරන්න සල්ලි තියෙනවනම් ඒ දේ නොකරන එකාට ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනෙ මොකද කාලය කියන්නෙ අපිට තියෙන වටිනාම වස්තුව
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    art walin hari a/l kalanam tamai hoda mokada passe hithei aparade kiyala..
    a/l nathuwa karanawanam automobile engineering nvq level 3 idala wage karanna wei..
    a/l thiyanam kelinma level 4 karanna puluwan
     
    • Like
    Reactions: Yakka putha

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,872
    21,114
    113
    just do foundation
    no point of doing al and waste your time
    student visa dala ausi pana ganing
     
    • Like
    Reactions: Yakka putha