AL රිසල්ට් & SLIIT හෙල්ප්
මචන් මම 2012 AL 2 පාර කරල මෙහෙම රිසල්ට් එකක් තියේ
PHYSICS-B
CHEMISTRY-C
COMBINED MATHEMATICS-C
Z - Score -1.0220
District Rank -108
මට මචන් දැන ගන්ඩ ඔනෙ
1.මේ රිසල්ට් එකෙන් රජයේ කැම්පුස් එකක හොද කෝස් එකකට යන්ඩ පුලවන්ද කියන එක
2.SLIIT එකෙ site එකේ බැලුවහම ඒකෙ තියෙන විදිහට BSe. Engineering කරන්ඩ යන්නෙ
http://www.sliit.lk/index.php/prospective-students/undergraduate/beng-in-electronic-engineering.html
Rs. 130,000/ per semester
For All 6 semester = Rs. 130,000 * 6= Rs. 780 000
ඒ කියන්නෙ හත්ලක්ශ් අසූ දාහකට BSe. Engineering degree එක ගන්ඩ පුලුවන්.(නමුත් මීට පෙර මන් අහල තියෙන විඉදිහට private campus එකකින් මෙවැනි degree එකක් ගන්ඩ මීට වඩා ලොකු ගානක් යනව කියල)
මේ ගනන් ඇත්ත ද? නැත්නම් මේකට තව Exam Fees and etc වසයෙන් ගානක් එකතු වෙනවද? SLIIT Bse. Engineering degree එකට ලන්කාවෙ & ලෝකෙ පිලිගැනීමක් සහ Jobs තියෙනවද කියන ටික
දන්න කස්ටිය උදවුවක් දෙන්ඩකො එහෙනම්
අනිත් අයත් BUMP එකක්වත් දාල හෙල්ප් එකක් දෙන්ඩ කො

Last edited:

mata S3i maths walin