AL වලින් පස්සේ.....

ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචංලා මම මේ අවුරුද්දෙ උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නෙ. මෙහෙම ගෙදරල වෙලා නිකං ඉන්න ගිහාම එපා වෙනවා :no::no::no:

    එළකිරි එකේ අයියණ්ඩිලා දන්නවා ඇතිනේ මේ කාලය වැඩකට ඇති දෙයකට යොදවන්න හැටි :yes::yes::yes:

    උසස් පෙළින් පස්සෙ කරන්න හොද පිළිගත්ත කෝස් , එව්වගෙ අයකිරීම් , ඒවගේ වැදගත්කම එහෙම දන්න විදියට කියන්න පුලුවන්නම් ඉතින් ලොකු උදව්ව්වක්.:):):) (මම උසස් පෙළ කලේ වාණිජ)

    මට විශ්වවිද්‍යාලයේ වන්න ආසවක් නෑ, යන්න බැරි නිසා නෙමෙයි. කැම්පස් එක ඇතුලේ අවුරුදු 5ක් ජීවිතේ හොදම කාලය ගෙවිලා යනවා. අනික ඒ අවුරුදු ගානම ගෙදරින් යැපෙන්නත් එපැයි.:baffled::baffled::baffled:

    ඒක නිසා වැඩියෙන්ම හොද මොකද්ද කියලා දෙවි පිහිටෙන් දන්න විදියට කියලා යන්න, මොකද මේක මටත් තවත් හුගක් අයටත් වැදගත් වෙන්න පුලුවන්:yes::yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn you'll realize after uni gov or any that it was the best time in your life...after that non stop working.. jobs and jobs no free life after that....degree ekak start karanna 2nd year wage trainee intern jobs walata yanna...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    uni eke awrudu 5 hitiye issara, dan godak ewa 3 years walin iwarai. godak ewage itath kalin training danawa. Bio, Maths karapu un hoda coz ekakata panaganna balapalla 2nd ekak karala hari, barima nam oya PVT degree tiyenne hoda ekak balala karapan
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    machan ausi walata wada canada balapan 5 years visa hambawena + work permit+pr ne ban

    uba mona patthenada yanna inne


    machan VISA apply karalath iwarai Ausi walata march intake ekata.

    mama "Bussiness Managment" machan

    Ape ayyalath Ausi bn eka hinda awulak na