මචංලා මම මේ අවුරුද්දෙ උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නෙ. මෙහෙම ගෙදරල වෙලා නිකං ඉන්න ගිහාම එපා වෙනවා 

එළකිරි එකේ අයියණ්ඩිලා දන්නවා ඇතිනේ මේ කාලය වැඩකට ඇති දෙයකට යොදවන්න හැටි

උසස් පෙළින් පස්සෙ කරන්න හොද පිළිගත්ත කෝස් , එව්වගෙ අයකිරීම් , ඒවගේ වැදගත්කම එහෙම දන්න විදියට කියන්න පුලුවන්නම් ඉතින් ලොකු උදව්ව්වක්.

(මම උසස් පෙළ කලේ වාණිජ)
මට විශ්වවිද්‍යාලයේ වන්න ආසවක් නෑ, යන්න බැරි නිසා නෙමෙයි. කැම්පස් එක ඇතුලේ අවුරුදු 5ක් ජීවිතේ හොදම කාලය ගෙවිලා යනවා. අනික ඒ අවුරුදු ගානම ගෙදරින් යැපෙන්නත් එපැයි.

ඒක නිසා වැඩියෙන්ම හොද මොකද්ද කියලා දෙවි පිහිටෙන් දන්න විදියට කියලා යන්න, මොකද මේක මටත් තවත් හුගක් අයටත් වැදගත් වෙන්න පුලුවන්

එළකිරි එකේ අයියණ්ඩිලා දන්නවා ඇතිනේ මේ කාලය වැඩකට ඇති දෙයකට යොදවන්න හැටි

උසස් පෙළින් පස්සෙ කරන්න හොද පිළිගත්ත කෝස් , එව්වගෙ අයකිරීම් , ඒවගේ වැදගත්කම එහෙම දන්න විදියට කියන්න පුලුවන්නම් ඉතින් ලොකු උදව්ව්වක්.

(මම උසස් පෙළ කලේ වාණිජ)මට විශ්වවිද්‍යාලයේ වන්න ආසවක් නෑ, යන්න බැරි නිසා නෙමෙයි. කැම්පස් එක ඇතුලේ අවුරුදු 5ක් ජීවිතේ හොදම කාලය ගෙවිලා යනවා. අනික ඒ අවුරුදු ගානම ගෙදරින් යැපෙන්නත් එපැයි.

ඒක නිසා වැඩියෙන්ම හොද මොකද්ද කියලා දෙවි පිහිටෙන් දන්න විදියට කියලා යන්න, මොකද මේක මටත් තවත් හුගක් අයටත් වැදගත් වෙන්න පුලුවන්