අපේ පන්තියෙත් ඔය වගේ එකෙක් හිටියා.හැබැයි ඌ පොතක්වත් අරන් එන්නේ නෑ.කාගෙන් හරි කොළයක් ඉල්ලගන්නවා.

මම ඒ කාලේ ලිවේ නිල පැනෙන් විතරයි
එකත් මොකාගෙන් හරි ඉල්ලගෙන![]()




හෙනයා;21434355 said:Maths කරොත් නියත වශයෙන් කෙළවෙන බව කලින් දැනගත්ත නිසාම වෙන එකක් කරා...එත් දැන් යන පැත්ත ගැන හිතුවම fail වෙන්න හරි maths කළා නම් හොදයි කියල හිතෙනවා..
![]()



පිස්සුද බන්...උඹ මේ කියන්නේ පහ සිස්සත්වේ ගැන වෙන්න ඇති...එක්කෝ කෙල්ලෝ ගැන...
අපි නම් ඔය කිසි ලබ්බක් කරේ නැහැ...මමත් මැත්ස් කරේ...මොන පිට කවර ඉස්ටිකර් ද....
මුල් කාලේ බෑග් එකක් එකක් නම් ගෙනිච්ච..සබ්ජෙක්ට් එකට එක ගානේ පිටු 160 පොත් තුනයි..ජෙනරාල් ඉංග්‍රීසි අච්චු පොතයි දාගෙන ගියා...
මාසයක් දෙකක් යද්දී පොත් තුන අතේ...බෑග් එකක් ඇත්තෙත් නැහැ...අන්තිමේ කාලේ එක පොතයි...එක පෑනයි...
![]()
අනික ඔය හැඩ වැඩ දදා මාතෘකා ලිවිලි නම් ජීවිතේට කරලා නැහැ අඩු ගානේ ඔ ලෙවල් කරද්දී වත්...නිල් පෑනෙන් ම මාතෘකාව ලිව්වා..යටින් ඉරක් ඇන්ද![]()
මමත් මලාට පොතකට කවරයක් දාල නෑ
bump
රාජ්‍ය අද්යාපන ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍යයි ....විභාග මුලික කප්පාදු ක්‍රමයෙන් මිදියයුතුයි ....
( දැන් කියන්න එපා පවුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි කියලා )



විභාග තියලා ගිරවා ගහගත්ත ටික මනින විභාග ක්‍රමය අයින් කරලා IQ එක ටෙස්ට් කරලා කැම්පස් වලට ගත්තනං හරි![]()

එතකොට හරිද?
මගෙ IQ වැඩියි, ගිරවා දාන්න බෑ. එතකොට මම කැම්පස් ගිහින් මොනවද කරන්නෙ?![]()


එතකොට හරිද?
මගෙ IQ වැඩියි, ගිරවා දාන්න බෑ. එතකොට මම කැම්පස් ගිහින් මොනවද කරන්නෙ?![]()

දැන් නං IQ තිබ්බත් නැතත් කැම්පස් ගිහිං කරන්න තියෙන්නෙ පිකට් වලට යන එකයි වතුර නාන එකයි ජෙප්පොන්ටයි පෙරටුගාමී සෙට් එකටයි කඩේ යන එක

දැන් නං IQ තිබ්බත් නැතත් කැම්පස් ගිහිං කරන්න තියෙන්නෙ පිකට් වලට යන එකයි වතුර නාන එකයි ජෙප්පොන්ටයි පෙරටුගාමී සෙට් එකටයි කඩේ යන එක
![]()
එහෙමද හිතන් ඉන්නේ ? ....ලොල්
mama kello passe giye na,class cut kare na,pissu natuweth na.a unata first shy eke result s3i.