සිරාම කතාව බන්.
මම AL කරෙ මෙ අව් රුද්දෙ 2nd Shy. Results එනකන් ඉන්නවා. ගොන් හුත්* වගෙ කරා Chemistry කරා IT නොකර. මොන මගුලක් වත් තෙරෙන්නෙ නෑ. SPD කියයි අපි පාඩම් කරන්නෙත් නෑ, අපිට අල්ලන්නෙත් නෑ. තෙරෙන්නෙත් නෑ. හරි, ඔව් ගොඩක් එව්න් බලන විදිහට ගත්තොත් අපි කාලකන්නි තමා, එත් බන් එක අපි කෑමති දෙය. උන් හෑමොම ඉගෙන ගන්න විදිහට ඉගෙන ගන්නවා එක්ම දෙය. අපි අලුතෙන් දෙයක්, අපිම හොයාගෙන ඉගෙන ගන්නවා. එහෙම එකෙක් ට පාරක් හදලා දෙන එක වෑරදිද? උන්ව නෙවෙයිද රටට ඔනෙ? මට නම් අව්ලක් ම නෑ. private යන්න හිත හදන් ඉන්නෙ.එත් හෑමොටම ඔක කරන්න සල්ලි තියෙනවාද? IT විතරක් නෙවෙයි බන්. අපෙ පන්ති වල ඉන්නවා electronics එහෙම පට්ට වෑඩ්ඩො. උන් එ ඔක්කොම නවත්තලා අදාඅලම නෑති දෙයක් කරන්නම ඔනෙද? මෙවා දෑවෙන ප්රශ්න බන් :/