AL සයනන්ගේ ඉරණම් කතාව......

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Maths කරොත් නියත වශයෙන් කෙළවෙන බව කලින් දැනගත්ත නිසාම වෙන එකක් කරා... :dull::dull: එත් දැන් යන පැත්ත ගැන හිතුවම fail වෙන්න හරි maths කළා නම් හොදයි කියල හිතෙනවා.. :(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ පන්තියෙත් ඔය වගේ එකෙක් හිටියා.හැබැයි ඌ පොතක්වත් අරන් එන්නේ නෑ.කාගෙන් හරි කොළයක් ඉල්ලගන්නවා.

    ඒ අතින් මං හොදයි ගෙදරින් පොතක් අරන් එනවා :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol::lol:
    මම ඒ කාලේ ලිවේ නිල පැනෙන් විතරයි
    එකත් මොකාගෙන් හරි ඉල්ලගෙන :lol:

    සිරාවට...අන්තිම කාලේ ඔහොම තමයි..:rofl:

    උස්සන් යන්න බැරි නිසා අතේ ගෙනියන්න ලේසි වෙන්න පිටු 160 පොත් අරන් තිබ්බේ...අන්තිමේ හට්ටි ගණන් පොත් මෙසේ උඩ කෙමිස්ට්‍රි එහෙම...:rofl:

    අන්තිමේ අන්තිමේ එකම පොතේ සබ්ජෙක්ට් තුනම ලියන්න ගත්ත,,:lol::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21434355 said:
    Maths කරොත් නියත වශයෙන් කෙළවෙන බව කලින් දැනගත්ත නිසාම වෙන එකක් කරා... :dull::dull: එත් දැන් යන පැත්ත ගැන හිතුවම fail වෙන්න හරි maths කළා නම් හොදයි කියල හිතෙනවා.. :(:(:(

    :baffled::baffled::baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    :rofl::rofl::rofl: පිස්සුද බන්...උඹ මේ කියන්නේ පහ සිස්සත්වේ ගැන වෙන්න ඇති...එක්කෝ කෙල්ලෝ ගැන...:rofl::rofl:

    අපි නම් ඔය කිසි ලබ්බක් කරේ නැහැ...මමත් මැත්ස් කරේ...මොන පිට කවර ඉස්ටිකර් ද....:P

    මුල් කාලේ බෑග් එකක් එකක් නම් ගෙනිච්ච..සබ්ජෙක්ට් එකට එක ගානේ පිටු 160 පොත් තුනයි..:baffled: ජෙනරාල් ඉංග්‍රීසි අච්චු පොතයි දාගෙන ගියා...:lol: මාසයක් දෙකක් යද්දී පොත් තුන අතේ...බෑග් එකක් ඇත්තෙත් නැහැ...අන්තිමේ කාලේ එක පොතයි...එක පෑනයි...:rofl:

    අනික ඔය හැඩ වැඩ දදා මාතෘකා ලිවිලි නම් ජීවිතේට කරලා නැහැ අඩු ගානේ ඔ ලෙවල් කරද්දී වත්...නිල් පෑනෙන් ම මාතෘකාව ලිව්වා..යටින් ඉරක් ඇන්ද :baffled:

    මේක මං ලියපු එකක් නෙවෙයි බං :P මමත් මලාට පොතකට කවරයක් දාල නෑ:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bump

    රාජ්‍ය අද්යාපන ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍යයි ....විභාග මුලික කප්පාදු ක්‍රමයෙන් මිදියයුතුයි ....

    ( දැන් කියන්න එපා පවුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි කියලා )
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    bump

    රාජ්‍ය අද්යාපන ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍යයි ....විභාග මුලික කප්පාදු ක්‍රමයෙන් මිදියයුතුයි ....

    ( දැන් කියන්න එපා පවුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි කියලා )

    විභාග තියලා ගිරවා ගහගත්ත ටික මනින විභාග ක්‍රමය අයින් කරලා IQ එක ටෙස්ට් කරලා කැම්පස් වලට ගත්තනං හරි:P:P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විභාග තියලා ගිරවා ගහගත්ත ටික මනින විභාග ක්‍රමය අයින් කරලා IQ එක ටෙස්ට් කරලා කැම්පස් වලට ගත්තනං හරි:P:P:P

    එතකොට හරිද?

    මගෙ IQ වැඩියි, ගිරවා දාන්න බෑ. එතකොට මම කැම්පස් ගිහින් මොනවද කරන්නෙ? :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට හරිද?

    මගෙ IQ වැඩියි, ගිරවා දාන්න බෑ. එතකොට මම කැම්පස් ගිහින් මොනවද කරන්නෙ? :lol:

    IQ කර කර ඉන්නවා ....:lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එතකොට හරිද?

    මගෙ IQ වැඩියි, ගිරවා දාන්න බෑ. එතකොට මම කැම්පස් ගිහින් මොනවද කරන්නෙ? :lol:

    :lol::P දැන් නං IQ තිබ්බත් නැතත් කැම්පස් ගිහිං කරන්න තියෙන්නෙ පිකට් වලට යන එකයි වතුර නාන එකයි ජෙප්පොන්ටයි පෙරටුගාමී සෙට් එකටයි කඩේ යන එක:lol::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::P දැන් නං IQ තිබ්බත් නැතත් කැම්පස් ගිහිං කරන්න තියෙන්නෙ පිකට් වලට යන එකයි වතුර නාන එකයි ජෙප්පොන්ටයි පෙරටුගාමී සෙට් එකටයි කඩේ යන එක:lol::P

    එහෙමද හිතන් ඉන්නේ ? ....ලොල්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එහෙමද හිතන් ඉන්නේ ? ....ලොල්

    First year ගොඩක් ෆැකල්ටි වල එවුන්ට ඕකනෙ කරන්න වෙන්නෙ මගෙ යාලුවෙක් මේ පාර ගියා මිනිහට එපා වෙලා දැන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහරු තමන්ගේ නොහැකියාවට , ගොන් කමට , අනුවන කමට යාළුවන්ට බනිනවා දැක්කා ...හයිඋ සංසාරේ ..යාලුවෝ ආශ්‍රය කරන්න දන්නැති කමට උඹලටම බනගත්තනම් නරකද ?