shishyathwe 168i. O/L A8i B2i.. A/L na akko one na.. Mea ow mama![]()
shishyathwe 158 , O/L A4 B4 C2(Sinhala, budhdhagama, science & social studies 4ma B
)
, A/L 2C 1S, Degree 2nd upper(Almost 1st). 


Did A/L maths.

Last edited:
shishyathwe 168i. O/L A8i B2i.. A/L na akko one na.. Mea ow mama![]()
)
, A/L 2C 1S, Degree 2nd upper(Almost 1st). 




ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.
හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.
මාත් මේ ගොඩේ කෙනෙක්.
O/L A-8,S-1
A/L Maths - FFF,FFF,SSF
එක්තරා හේතුවක් මත හරියට විභාගය කරගන්න බැරි වුනා. (කෙල්ලෙක් නෙමේ.)
ඉස්කෝල කාලේ හිටපු යාලුවෝ මොකෙක්වත් දැන් ආශ්රය කරන්න එන්නේ නෑ.අඩුම ගානේ මගේ පන්තියේ සෙට් එකේ අයවත් මං උන්නද මලාද කියලා දන්නේ නෑ.
ඉතිං ඔය උඩ තියෙන එක කියෙව්වාම මට කල්පනාවට ආවේ මටත් මෙහෙම වෙලා නේද කියලා
ඒක නිසා කා එක්ක වත් වැඩි ආශ්රයක් නැහැ.අවුල් තමයි තනියම ඉන්නකොට ඒත් පරණ දේවල් මතක් වෙනකොට මෙහෙම ඉන්න එක හොඳයි කියලා...![]()
shishyathwe 168i. O/L A8i B2i.. A/L na akko one na.. Mea ow mama![]()



shishyathwe 158 , O/L A4 B4 C2(Sinhala, budhdhagama, science & social studies 4ma B)
, A/L 2C 1S, Degree 2nd upper(Almost 1st).
Did A/L maths.![]()


O/L සහ A/L කියන්නේ ජීවිතය නෙමෙයි... ජීවිතයේ කඩයිම් විතරයි... අත්දැකීමෙන් කියන්නේ
මට O/L A 10ක් තියනවා A/L මැත කලේ පලවෙනි පාර Fail
දෙවෙනි පාර යන්තම් ගොඩගිය.. දැන්
මට... ඉලක්කම් 6ක සැලරි එකක් ඇත. වහනයක් ගත්ත හොඳ wedding එකකුත් ගත්ත, දැන් ගේ හදාගෙන යනවා. මට නම් මේ තත්වෙට එන්න පුළුවන් උනේ දෙමව්පියන්ගේ මම ගැන තිබ්බ විස්වාසය සහ අහල පහල එවුන් සහ සමහර නෑයෝ මට කරපු කෙනහිලිකම් / පාච්චල් කිරීම්..
O/L සහ A/L කියන්නේ ජීවිතය නෙමෙයි... ජීවිතයේ කඩයිම් විතරයි... අත්දැකීමෙන් කියන්නේ
මට O/L A 10ක් තියනවා A/L මැත කලේ පලවෙනි පාර Fail
දෙවෙනි පාර යන්තම් ගොඩගිය.. දැන්
මට... ඉලක්කම් 6ක සැලරි එකක් ඇත. වහනයක් ගත්ත හොඳ wedding එකකුත් ගත්ත, දැන් ගේ හදාගෙන යනවා. මට නම් මේ තත්වෙට එන්න පුළුවන් උනේ දෙමව්පියන්ගේ මම ගැන තිබ්බ විස්වාසය සහ අහල පහල එවුන් සහ සමහර නෑයෝ මට කරපු කෙනහිලිකම් / පාච්චල් කිරීම්..
අනිවාර්යයෙන්ම අයියෙ 100% ක් එකගයි AL කියන්නෙ කොහෙත්ම ජීවිතේ නෙවෙයි ජීවිතේ ගොඩයන්න AL ඕනෙමත් නෑ....AL වලින් මිනිහෙක්ගෙ බුද්ධිය හැකියාව මනින්නත් බෑ...මගෙත් කසින් අයියෙක් AL ෆේල් වෙලා ස්ලිට් ඩිග්රිය කරලා දැන් සීනියර් සොෆ්ට්වෙයා ඉන්ජෙක් 100K වඩා මාසෙකට හොයනවා රජයේ කැම්පස් ගිය උන්ටත් වඩා ආතල් එකේ ඉන්නවා....ඒත් මට මතක විදිහට අයියා මගෙ කලින් ත්රෙඩටත් රිප්ලයි එකක් දාල තිබ්බා...ඒ ත්රෙඩ් එකේ කියල තිබ්බ විදිහට අන්තිම ටිකේ වැඩ කරද්දි තමා තේරුනේ මේකේ ඇති දෙයක් නෑ වැඩ කරානං ගේමක්ම නෑ කියලා අවුරුද්දක් හරියට වැඩ කරානං පේරා ඉන්ජිනියරිංම යන්න තිබ්බා කියලා.....මම වගේම AL කෙලවගන්න යන තවත් AL කරන එකෙක් හරි හැදෙයි කියල තමා මේක දැම්මෙ...
Mamath wadiya class giye na. Habai chemistry class ekata giya naththan miss poddak awl hinda.මම පිස්සු කෙලියේ නෑ මචන් A/L කාලේ එත් කෙල උනේ ඕනෑවට වඩා හිතල..
මම ඉස්සර දවස් ගණන් හිතල කාල සටහන් හදනවා... ඔය A/L class වලට ගිහාම ඒවායේ සර් ලා ගණන් හදල පෙන්නනවනේ අවුරුද්දට පැය මෙච්චරයි නිදාගන්න මෙච්චරයි ආරකයි මේකයි කියල අන්තිමට එක subject එකකට පැය මෙච්චරයි එක මාතෘකාවකට පැය මෙච්චරයි කියල...
එතකොට මචන් එක මාතෘකාවකට පොඩි පැය ගානක් නේ බන් එන්නේ.. ඉතින් ඒ ගුරුවරු එහෙම කියන්න ඇත්තේ උනන්දුව නැති උන්ගේ උනන්දුව වැඩි කරන්න වෙන්න ඇති එත් හොදටම උනන්දුවෙන් හිටපු මට එකේ අනිත්පැත්ත උනේ.. ඒ කිව්වේ බය උන එක විතරයි..
මමත් ඉතින් අනේ කරන වැඩේ හොදට කරන්න ඕන කියල හිතල හිතල තවත් බය උනා..
දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම වැඩ එකපාර කරන්න ගිහින් වැඩේ අනාගත්ත..
විභාගෙට යනකොටත් දන්නවා ෆේල් කියල..
එත් බන් ඕක කොහොමද අම්මට කියන්නේ??? කාටවත් මොකුත් නොකිය ඔක්කොම පුළුවන් වගේ බොරුවට විබාගෙට ගියා....
මම කියන්නේ මෙහෙමයි මම කෙලකරගත්තට පුළුවන් උන් හොඳට A /L ගොඩ දාගෙන කැම්පස් යන්න ඔයාලගේ දක්ෂතාවය කිසිම වෙලාවක බාල්දු කරන්නේ නෑ...
මම කතාකරන්නේ A /L කෙල කරගෙන ජීවිතේ ඉවරයි කියල හිතන් ඉන්න උන්ට... උඹල ගැන දාහක් බලාපොරොත්තු තියාගෙන ඉන්න උඹලගේ දෙමවුපියෝ වෙනුවෙන් මිනිහෙක් වෙලා පෙන්නපන්... එදාට උඹලට දැනෙන සතුට දරාගන්න බැරිවෙයි




Mamath wadiya class giye na. Habai chemistry class ekata giya naththan miss poddak awl hinda.
Anith dekata giye na. Giya dihas danno danithi.
Revision ekakatath gedarin yawapu hinda giya.
Exam ekata yanna kalin gedarata kiwwa exam karala wadak na exam sure ekata fail kiyala. Eth ithin gedarin kiwwa ohe karala danna awlak na kiyala.
Result eddi pass wela.
3 month wada kaloth A/L pass wenna puluwan gemak nathuwa.![]()

ඔව් බන් මම දෙවෙනි පාර A /L කරනකොට අන්තිම මාස හතරේ වගේ තමා වැඩ කලේ එකත් ඕනවට එපාවට කලේ
කොහොමහරි pass උනා![]()
1 year wada kaloth honda result ekak ganna puluwan.