සමහරු තමන්ගේ නොහැකියාවට , ගොන් කමට , අනුවන කමට යාළුවන්ට බනිනවා දැක්කා ...හයිඋ සංසාරේ ..යාලුවෝ ආශ්‍රය කරන්න දන්නැති කමට උඹලටම බනගත්තනම් නරකද ?
ඒ මොකක්ද බං අයියේ ඒ කතාව තේරුන්නෑ?? කවුද දැන් යාලුවන්ට බැන්නෙ??
සමහරු තමන්ගේ නොහැකියාවට , ගොන් කමට , අනුවන කමට යාළුවන්ට බනිනවා දැක්කා ...හයිඋ සංසාරේ ..යාලුවෝ ආශ්‍රය කරන්න දන්නැති කමට උඹලටම බනගත්තනම් නරකද ?
First year ගොඩක් ෆැකල්ටි වල එවුන්ට ඕකනෙ කරන්න වෙන්නෙ මගෙ යාලුවෙක් මේ පාර ගියා මිනිහට එපා වෙලා දැන්
ඒ මොකක්ද බං අයියේ ඒ කතාව තේරුන්නෑ?? කවුද දැන් යාලුවන්ට බැන්නෙ??
කවුද බන් ඔය බොරුව කියන්නේ .....කැමතිනම් යන්න පුළුවන් ..ඕනි නම් නොයා ඉන්න පුළුවන් ..අන්තරේ ක්‍රියාමාර්ග වලට ෆැකල්ටි සංගමය කැමතිනම් තමා ඕවට යන්නේ .....යාලුවට ලොකු පුකේ අමාරුවක් ඇති එහෙනම් ....අපි ඉන්න කාලේ මම ගියා දෙකකට ඒ මගේ කැමැත්තෙන් ...එහෙම නැතුව ඇදගෙන යන්නේවත් ..නොගියා කියලා කොන් වෙන්නෙවත් නැහැ
mama kello passe giye na,class cut kare na,pissu natuweth na.a unata first shy eke result s3i.
ඔය කලින් දාලා තිබ්බේ යාලුවෝ ගැන කියලා කොම්මෙන්ට් කරලා ...යාළුවන් කියන එවුන් හරියට අදුරගන්න බැරි එකා අන්තිමට කෙලවෙලා උන්ට බැනලා හරියනවද බන් ...මේ පොස්ට් පෙන්නන ඕනි O /L කරන ළමයින්ට ...

පිරිමි කියනවා නේද මම බෝතල් 2 හමාරක් ගැහුවා. මම තුනක් ගැහුවා කියලා. මේකේ ඇති දෙයක් නැහැ කොල්ලනේ. කදුරු වගේ තිත්ත, හුස්ම ගන්න අමාරු ගඳ දැනෙන බීමක් කසාය බොනවා වගේ මූණ ඇඹුල් කරගෙන කටට හලා ගන්න එක ද සතුට අපේ..
කවුරුහරි කියනවා නම්, බොන එක සතුටක් කියලා. මම කියනවා නෑ කියලා.. මොකද මමත් ඔය හැම බීමක්ම බෝතලේ පිටින් කටේ තියාගෙන බීලා තියෙනවා. දන්නෝ දනිති.
ආතල් ඩබල් වෙලා, කබරයා දානකොට දැනෙන ආතල් එක දන්නේ බීපු මිනිහෙක් තමයි. සිංහයා වගේ බීලා බල්ලා වගේ යන්න වෙන්නේ..
සිගරට්, ගංජා, ටැබා, තූල්, බාබුල්, හාන්ස්, KG ඇබ්බැහි වෙන්න එපා. බුද්ධියක් තියෙනවා නම්, ගහන තැනකවත් ඉන්න එපා.
මේවාගේ අමුතු ආතල් නැහැ. පිරිමිකම පෙන්වන්න මේවා බොන්න ඕනේ නැහැ. පිරිමිකම පෙන්වන්න අධ්‍යාපනයෙන්.. බුද්ධියෙන්..
මම මුලිංම බියර් එකක් බිව්ව දවස මට විනාඩි පැය තප්පර එක්ක මතකයි. මගේ අප්පච්චි හැම මත්ද්‍රව්‍යක් ගැනම කියලා දීලා තියෙන්නේ.. ඒත් අප්පච්චි එක්ක එකට ඉඳගෙන කන්නේ බුලත් විටක් විතරයි...
නුඹලාට කියන්නේ, මම කවුද යන්න මවා ගන්න නෙමෙයි. මගෙත් එක්ක එකතු වෙලා ඩීල් කරන්න නෙමෙයි. නුඹලාට අනාගතයක් ඕනේ නම්, ඕවාට ඇබ්බැහි වෙන්න එපා කියන එකයි මේ කියන්නේ..
මම ලේසියෙන් ගන්න පුළුවන් ලිස්ට් එකක් උඩ කිව්වේ මේ රටේ ... රුපියල් 30 සිගරට් එකක් නොබී, ඒ 30 ට මාළු පාන් එකක් කන කොල්ලෙක් ඉන්නවා නම් මම සැලියුට් ගහනවා.
භය නැතුව කියනවා, උඹ හොඳ පිරිමියෙක් කියලා...
හැබැයි ජීවිතයක් විඳින්න ඕනේ. විඳවන්න හොඳ නැහැ..
මිනිහා කිව්වෙනං තාම බකට් එක හම්බෙලාත් නැති හින්දා ගියෙ නැත්තං සින්නො පස්සෙ පෝරියල් දෙනවා කියලා
මොන කමෙන්ට් ද බ්‍රෝ ඒ comment quote කරහන් බලන්න මොනවද කියලා![]()
පිස්සුද බන් ....ඔය රැග් සින් එකත් හොදට කන්නේ හෙන ගොබ්බ විදිහට ඕකට හැමදාම උදේම ගිහින් බලෙන් රිංගන උන් ..උට මීටරේ දාලා ඉන්න කියපන් ...උට..අනික සයන්ස් එකේ නම් රැග් කාලේදී ඕවට යන්න දුන්නේ නැහැ අපිත් අපේ ජුන්නන්ටත්... ඇත්තද බන් උ කියන්නේ ,...කොහෙද කැම්පස් එක
සයන්ස් නෙමේ මිනිහා මැනේජ්මන්ට් ෆැකල්ටි
ලංකාවේ කොල්ලෝ 99% ක් කාලකන්නි වෙන්නේ මෙන්න මේ නිසා. ෂොට් එකක් දාන එක මාර පොරත්වයක් කියල හිතන්නේ.
සිරා පොරවලුත් ඉන්නව ඈmama kello passe giye na,class cut kare na,pissu natuweth na.a unata first shy eke result s3i.

wada karannath nathuwa athi ..![]()