AL ළමයෙක්ට PC එකක්

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    උසස් පෙළ කරන ගෑනු ළමයෙක්ට ඉගෙන ගන්න වැඩ කරගන්න හොද PC එකක් මොකක්ද bro?

    කොහෙන්ද ගන්න හොද. අපි එකක් හදා ගන්නවා නං එකේ Spec කොහොමද තියෙන්න ඕනි? උදව්වක් දෙන්නකෝ මේ ගැන දන්නා අය. Thank u.
     
    • Like
    Reactions: Ryan08

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    m i3 machine ekak athi neda .lap top ekak aran dunna nm hari.
    girl kenek nm lap 1k ganna i3 ati 🙂
    LLaptop bump
    ලැප්ටොප් එකක් තියෙන්නවා. ඩෙක්ස්ටොප් පී සී එකක් ගන්න ඕනි.

    කොහෙන්ද ගන්න හොද? ඇසෙම්බල් කර ගන්නවා නං කොයි වගේ Specs තිබ්බොත් හොදද
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ලැප්ටොප් එකක් තියෙන්නවා. ඩෙක්ස්ටොප් පී සී එකක් ගන්න ඕනි.

    කොහෙන්ද ගන්න හොද? ඇසෙම්බල් කර ගන්නවා නං කොයි වගේ Specs තිබ්බොත් හොදද
    requirements?

    nanotek/Barclays fine.
     
    • Like
    Reactions: Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    උසස් පෙළ කරන ගෑනු ළමයෙක්ට ඉගෙන ගන්න වැඩ කරගන්න හොද PC එකක් මොකක්ද bro?

    කොහෙන්ද ගන්න හොද. අපි එකක් හදා ගන්නවා නං එකේ Spec කොහොමද තියෙන්න ඕනි? උදව්වක් දෙන්නකෝ මේ ගැන දන්නා අය. Thank u.
    academic only neh bn, PC ekata wada hodai lap ekak nm, power neti welawata use karanna puluwan,
     
    • Like
    Reactions: Fallujah

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    උසස් පෙළ කරන ගෑනු ළමයෙක්ට ඉගෙන ගන්න වැඩ කරගන්න හොද PC එකක් මොකක්ද bro?

    කොහෙන්ද ගන්න හොද. අපි එකක් හදා ගන්නවා නං එකේ Spec කොහොමද තියෙන්න ඕනි? උදව්වක් දෙන්නකෝ මේ ගැන දන්නා අය. Thank u.
    හෝම් පේජ් එක පෝන් හබ් ඩොට් කොම් කරන්න මොන ලැප අරන් දුන්නත් හරිත
     
    • Haha
    Reactions: kevin_levin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගණන් අඩුම ඒව දාල හැදුවත් 68ක් මොනිටරේ නැතුව
    used එකක්වත් බලන්න
    ඉගෙන ගන්න ළමයෙක්ට ලැප් එකක් හොඳටම ඇති
     
    • Like
    Reactions: Fallujah