AL bio karana lamayek ta gift

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    AL walata bio karanna inna lamayekta gift ekak widiyata denna puluwan monawada?

    Maths karana ekekta nam calculator ekak denna thibba. Bio ekek ta monawa dennada manda.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,641
    168,993
    113
    එකමත් එක රටක
    AL walata bio karanna inna lamayekta gift ekak widiyata denna puluwan monawada?

    Maths karana ekekta nam calculator ekak denna thibba. Bio ekek ta monawa dennada manda.
    AL maths කරන එකෙක්ට cal එකක් දෙන්න එපා බන්. තාම cal පාවිච්චියක් නෑ නේ AL වලට ?
    ඔලුවෙන් හදන්න ඕන දේවල් එතකොට cal එක නැතුව හදාගන්න බැරිවෙනවා.

    Calculator ekak deepan. Phisix chemistry walata oni bn
    දැන් විභාගෙට cal පාවිච්චි කරන්න දෙනවද ?
    ------ Post added on Dec 2, 2023 at 11:02 AM

    උබ ගිහින් Chem phy වලට හොද පොත් ටිකක් තෝරල දීපං.
    ඔය ගීකියනගේ ගේ පොත් ඕන වෙන්ව.
    තව chem වලට සුපිරි දිග පොතක් තිබ්බ සිලබස් එකම ෂෝර්ට් නෝට් ගහපු charts එක්ක.
    ------ Post added on Dec 2, 2023 at 11:04 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,434
    5,987
    113
    ස්කෙල්ටන් එකක් පුළුවන් නම් අරන් දීපන්.මේකේ ඉන්න මගේ කල්‍යාණ මිත්‍රය එයාගේ නංගිට අවුරුදු ගානකට කලින් අරන් දුන්න.ඩමීස් (ප්ලාස්ටික් ) හැම එකම වගේ අරන් දුන්න. ඒ ළමය දැන් frcs කරන්න ඔසී ගිහින් ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පොත් පෑන් පැන්සල්ම නෙවේ. උන්ට නැත්තේ හිතේ සතුට. යාලුවො එක්ක ආතල් එකක් ගන්න කීයක් හරි දීපන්. නැත්නම් උබම කොහේ හරි ගෙනියපන්.
     
    • Like
    Reactions: B.Chat and tha123

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,737
    15,078
    113
    Milagiriya
    MCoFE3m.jpg