mama nam godak unta dunne mewwa thamai.Past papers book ekak
AL maths කරන එකෙක්ට cal එකක් දෙන්න එපා බන්. තාම cal පාවිච්චියක් නෑ නේ AL වලට ?AL walata bio karanna inna lamayekta gift ekak widiyata denna puluwan monawada?
Maths karana ekekta nam calculator ekak denna thibba. Bio ekek ta monawa dennada manda.
දැන් විභාගෙට cal පාවිච්චි කරන්න දෙනවද ?Calculator ekak deepan. Phisix chemistry walata oni bn
උබ ගිහින් Chem phy වලට හොද පොත් ටිකක් තෝරල දීපං.Bump
nama mathakadaතව chem වලට සුපිරි දිග පොතක් තිබ්බ සිලබස් එකම ෂෝර්ට් නෝට් ගහපු charts එක්ක.