මම ගාව AL Biology Chemsistry Physics මුද්‍රිත පොත් වගයක් තියනවා.ඒවා මම ඉගන ගන්න කෙනකුට දෙන්න කැමතියි කුරුනගල කිට්ටුව කෙනකුට නම ලේසියි.වෙන කෙනක් උනත් කමක් නැහැ.මට PM එකක් දාන්න