al index no help

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මං 2020 al කරා. දැන් index මතක නැහැ සර් ටිෆිකට් එක ගෙන්න ගන්න. මේක හොයා ගන්න විදිහක් නැත්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    2011 ඒලෙවල් කරපු ඇඩ්මිශන් එකේ ටයිම් ටේබල් කොලෙත් තියෙනවා 2012 ටයිම් ටේබල් එකත් තාම පර්ස් එකේ තියෙනව. 😌