AL kale kalla

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    menna me sinduwa ewala ban dan, ekige first love mama

    mata hari wedanawak danuna ban, balanna yanna ona :(


    සෙවනැල්ල සේ
    ඔබ උන්නු කාලේ
    මට තනිකමක්
    දැනුනේම නෑනේ
    අද මගෙ ළඟින්
    ඔබ නොමැති මොහොතේ
    මට දැනුනේ නම්
    මහ තනිකමක්නේ
    ජීවිතේ නුඹ නමින් තනි උනා
    හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ
    (හා හා හා)
    අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
    (හා හා හා)
    මියගිය ප්රේමය හදවත පත්ලෙම මාගේ
    (හා හා හා)
    සදහටම මිහිදන් කළා
    සත්තයි මට ඔබ වාගේ
    කවුරුත් නෑ මේ ලෝකේ
    උපදින භවයක් ගානේ
    ඔබගෙම වෙන්නයි ඕනේ
    හා... හා...
    හා... හා...
    හා... හා...
    සුවදක් දැනේ
    මට ඔබගේ පපුවේ
    මගෙ වේදනා
    ඔබ දන්නේ නෑනේ
    මැරුණත් හදේ
    තියෙනා මේ සෙනෙහේ
    වෙනසක් නොවේ
    සංසාර ගමනේ
    ජීව්තේ නුඹ නමින් තනිඋනා
    සත්තයි මට ඔබ වාගේ
    කවුරුත් නෑ මේ ලෝකේ
    උපදින භවයක් ගානේ
    ඔබගෙම වෙන්නයි ඕනේ
    හා... හා...
    හා... හා...
    හා... හා...
    ම්...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,363
    113
    file-20180703-116135-13dik4i.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Like
    Reactions: vipulavs

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට මේ ළඟකදී AL කාලේ කෑල්ල මුණගැහුන,

    ගෙවල් ළඟ සුපර්මාකට් එකට ගියහම කවුද ලේඩි කෙනෙක් මාත් එක්ක හිනා වෙනවා.
    මාත් හෙලෝ කිව්වා.
    එකී ඇහුව හෙලෝ ජේ මාව මතක නැද්ද?

    කිරි අප්පට බල්ලෝ පැනපි මේ එෆ් එම් නේ :ROFLMAO:
    ඒ ළඟ බුරුසු රවුලෙක් පොඩි උන් සේනාංකයක් හිටිය.(පිටියේ අප්පු ගේ රතු මිරිස් නොකන එකෙක්.)
    මම ඇහුව කවුද මේ කොසු - ඉදල් නිෂ්පාදකය කියල(ඌගේ රැවුල පට්ට කොලිටි කොසු වල ට්‍රේඩ් මාක් එකක් වගේ )

    එකී කිව්වා හබියා කියල.
    මාත් හෙලෝ කිව්වා.

    අසල්වැසි ළමයි ට්‍රිප් එකක් එක්ක ආවද? මම ඇහුව
    නෑ ඕයි, මේ මගේ ළමයි, මූ අබා, මූ කොබා, මූ සිරා ඔහොම අඳුන්වල දුන්න

    ටිකක් කතා කරලා ගෙදර ආව.

    ඊට පස්සේ ඉඳන් අත්වැඩ කරන්න බෑ නේ,

    මාර සීන් එක.