saththai mata nuba wage

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA



    සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
    මට තනිකමක් දැනුනේම නෑනේ...
    අද මගෙ ලඟින් ඔබ නොමැති මොහොතේ...
    මට දැනුනේ නම් මහ තනිකමක් නේ.
    ජීවිතේ නුඹ නමින් නැතිවුනා.

    හමුවුනු තැන් වල මතකය විතරයි අද ඇත්තේ...
    අපි ගිය මාවතේ අද මම විතරයි පිය මැන්නේ...
    මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ...
    සදහටම මිහිදන් කලා.

    සත්තයි මට ඔබ වාගේ...
    කවුරුත් නෑ මේ ලෝකේ...
    උපදින භවයක් ගානේ...
    ඔබගෙම වෙන්නයි ඕනේ...

    සුවදක් දැනේ මට ඔබේ පපුවේ
    මගේ වේදනා ඔබ දන්නේ නෑනේ
    මැරුණත් හැදෙ තියේනා මේ සෙනෙහේ
    වෙනසක් නොවේ සංසාර ගමනේ
    ජීවිතේ නුඹ නමින් නැතිවුනා

    සත්තයි මට ඔබ වාගේ...
    කවුරුත් නෑ මේ ලෝකේ...
    උපදින භවයක් ගානේ...
    ඔබගෙම වෙන්නයි ඕනේ...