AL Result වල Rank ටික අත්හිටවලා..

sachitha-

Member
Jun 20, 2010
396
14
0
DJ චි කේ යි යා;11717803 said:
දයිවය අපිටමෙහෙම සරදම් කරන්නේ ඇයි???? මට නම් ඉවසන් ඉන්න බෑ මාරම දුකයි. මැරෙන්න තරම්

bye :cool:
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    රිසල්ට් වෙනස් වෙන්නෙ නැත.ිලු මචෝ...
    Rank එකද මොකද්ද මගුලක් ලු Cancel කාරල තියෙන්නෙ
    :sorry:
    z වෙනස් වෙන්නේ නෑ නේ...
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    DJ චි කේ යි යා;11717803 said:
    දයිවය අපිටමෙහෙම සරදම් කරන්නේ ඇයි???? මට නම් ඉවසන් ඉන්න බෑ මාරම දුකයි. මැරෙන්න තරම්

    ඔයා ‍මැරෙන්නද අනේ යන්නේ :shocked: