AL SFT පාඩම් ටික ගොඩදාගන්න විදිහක් නැද්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Class online කරන්න ගත්තට පස්සෙ ඔක්කොම අල උනා කොහොම හරි වැඩ ටික ගොඩදාගන්න ඕනේ කට්ටිය මට වැඩේ ගොඩදාගන්න කට්ටියගෙන් උදව් ඕනෙ
    පාඩම් short note ගන්න site යොඋටුබෙ channel ටිකක් එහෙම කියන්නකො දන්න අය