Al_Result_හෙට

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    හෙට උදෑසන Al Result ලබා දෙන බව දැනට සුලු මොහොතකට පෙර විභා කොමසාරිස් ජෙනරාල් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. මෙම ප්‍රකාශය සියලුම මාධ්‍යයන් වෙත පණිවුඩයක් ලෙස දැන් සුලු මොහොතකට පෙර නිකුත් කරන ලදී. හෙ උදේ ප්‍රතිඵල එනවාාාාාාාාාාා. ඩෙශාාා..:lol::lol::lol:

    මම තමයි එලකිරි එකට මුලින්ම දුන්නේ...

    AL කරපු යාලුවො අදහස් දෙන්න බලන්න අද රූ එලි වෙන්න ඉස්සෙල්ලා..දැන්ම දාන්න උදේ වෙනකොට බඩුම තමයි...

    කට උත්තර නැති වෙන්නත් පුලුවන්නේ...

    head.jpg

    main_img.jpg




    student1.gif

    Students_Loan_Consolidation.jpg

    student_debt_1(1).jpg



    .
    if u like this post, pls add rep +කිකං ඉන්නවනම් අරින් එකක් දීල යන්න.
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Haha hithapu widihatama christmas dawase ude mun denna ne yanne :P christian A/L karala kela una kattiyata pau wade :rofl:

    Anyway good luck everyone who faced the A/L exam :D :)
     
    Last edited:

    sniper911

    Member
    Dec 21, 2011
    237
    6
    0
    AL කරපු එවුන් කහපාට කලිසම් / සායවල් ඇඳගෙන web එකට Result බලන්න log වෙන්න..
    :lol::lol: