heta eli wenakotama awilla thiyei.......
a kiyanne raa 12n passeda?
heta eli wenakotama awilla thiyei.......
10n passe skulen ganna puluwannam net eke danne keeyatada dannwada??
උසස් පෙළ ප්‍රතිඵල හෙට.Double S - Today, 05:12 PM
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව කඩිනම් පියවර ගැනීමෙන් පසු හෙට පෙරවරුවේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන බවයි. මීට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවක්ද පවත්වනු ලැබුවා. අනතුරුවයි තවත් දින 04 ක් පමණ ප්‍රමාද වී නිකුත් කිරීමට අපේක්ෂා කළ උසස් පෙළ ප්‍රතිඵල සහ ඉසෙඞ් අගය මෙලෙස හෙට (25) නිකුත් කිරීමට හැකියාව ලැබුණේ.
ඔන්න බලන් හිටපු උසස් පෙළ ප්‍රතිඵල එනවලු හෙට......
12ta ne giya para demme ? danne nam na
apita ithin net eken thamai ganna wenne
man skule sir kenekgen ahawwa sir kiyanwa dan skuleta dunnata passelu net danne aththada danne naaa..ehema unoth 12wath wei
api kandy ne. dawal 12ta wage dai ne net ekata giya para wage ? 
ai apitama mehema wenne????![]()

කොමසාරිස් අංකල් ඔයා තමයි මේ වසරේ නත්තල් සීයා .. වෙන අය ඕනෙම නැ.





okkoma subjects tika PASS kara denna deiyane,,!!!!!!!!!!!!!!!!!!!!
echarai mata ona


giyaparath accounts ekata hukala giya..meparath kara ithin