Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

diwya

Member
Jan 2, 2009
489
39
0
මම කෑමති තෑනකය පියාබලා යන්න මට අත්තටු දෙකක් ඉල්ලගන්නවා:P
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම නම් ඉල්ලන්නේ නිවන් මාර්ගයට යන්න මට හිත
    එකලාසයක් කරගන්න බැරුව තියෙන ප්‍රශ්න වලට
    විසදුම් හොයගන්නකම් මා එක්ක ඉන්න කියල..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම නම් ඉල්ලන්නේ නිවන් මාර්ගයට යන්න මට හිත
    එකලාසයක් කරගන්න බැරුව තියෙන ප්‍රශ්න වලට
    විසදුම් හොයගන්නකම් මා එක්ක ඉන්න කියල..

    :yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මට දෙන්න දෑනුම මගේ අත ගාවට මට තේරෙන්න සරලව,ඒ ඈති මට මගෙ නෙත් යුග පියෙන තුරා,,

    මල් පිපිලා,,
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔයා කොහොමද පහන ඇතුලේ පු0චි වෙලා හිටියේ කියලා අසා දැන ගන්නවා :P
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    අනේ මංද බං මොනා ඉල්ලන්නද කියලා.. බඩගිනි වගේ නිසා මයිලෝ එකක් ගෙනත් දෙන්න කියනවා...:baffled::baffled::baffled: