Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

Nov 25, 2009
495
51
0
"තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා" කියල thread එකේ මුල දාල තියෙනවනෙ :rofl::rofl::rofl::rofl:

හරි එහෙනම් මම ඉල්ලනවා ඇලඩින්ගේ පුදුම පහන මට දෙන්න කියලා:P
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හෙලයා;10487569 said:
    බුතයා ආයේ පහනට යනවනේ බන්.... මොනව හරි ඔන උන ගමන් අතුල්ලන්නනේ තියෙන්නෙ....:P

    පහනේ ද?:P
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :angry::angry::angry::angry::angry:අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න:angry::angry::angry::angry::angry::angry:
     
    Nov 25, 2009
    495
    51
    0
    :angry::angry::angry::angry::angry:අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න:angry::angry::angry::angry::angry::angry:

    මගුලක් කතා කරනවා..... මම නම් දන්නවා උබ හදන්නේ අහින්සක බුතයාට පිස්සු හදවන්න... සුවර් බුතයා ඔලුව පොලේ ගහගෙන මැරෙනවා..
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    mage jeewithe athi saarthaka, hemadeema hithana widihata siddawena widihata weda wena jiwithayak illanawa.....:):):)