"තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා" කියල thread එකේ මුල දාල තියෙනවනෙ![]()

හෙලයා;10487060 said:හරි එහෙනම් මම ඉල්ලනවා ඇලඩින්ගේ පුදුම පහන මට දෙන්න කියලා![]()

බූතයා නැතුවද?![]()

හෙලයා;10487569 said:බුතයා ආයේ පහනට යනවනේ බන්.... මොනව හරි ඔන උන ගමන් අතුල්ලන්නනේ තියෙන්නෙ....![]()

හෙලයා;10487569 said:බුතයා ආයේ පහනට යනවනේ බන්.... මොනව හරි ඔන උන ගමන් අතුල්ලන්නනේ තියෙන්නෙ....![]()

පහනේ ද?![]()
අතුල්ලන්නෙ පහණද?![]()

අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න

niwan suwa![]()
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න
![]()