Alcohol addiction එකට doctor කෙනෙක්..

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Alcohol addiction එකට consult කරන්න හොද doctor කෙනෙක් ඉන්නවානම් කියන්න. බීම එපාම කරවන්න ඕන කේස් එකක්. Thank you.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බීම එපා කරවන්න බෑ බං. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් උඹ බාගයක් ගෙනල්ල ගහල බලපන් ආතල් එක. බීම එපා වෙන්න ලෙඩක් හැදිල ප්‍රාණ භය දැනෙන්න ඕන.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    බීම එපා කරවන්න බෑ බං. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් උඹ බාගයක් ගෙනල්ල ගහල බලපන් ආතල් එක. බීම එපා වෙන්න ලෙඩක් හැදිල ප්‍රාණ භය දැනෙන්න ඕන.

    මේ කාලේ ලංකාවේ ඉන්නවනම් කුඩු වෙන්න ගහලා ඉන්න එක තමයි හොඳ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,321
    8,271
    113
    මටත් දැනගන්න ඔනේ කවුරැහරි දන්නවනම් කියන්න .පින් සිද්ද වේඑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,405
    19,633
    113
    දෙන්න බෙදාගෙන ගහමු
    මොකද කියන්නෙ? උඹ බොන් එකෙන් බාගයක් මට දියන්..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,254
    4,990
    113
    Abyss
    Alcohol addiction එකට consult කරන්න හොද doctor කෙනෙක් ඉන්නවානම් කියන්න. බීම එපාම කරවන්න ඕන කේස් එකක්. Thank you.

    බීම එපා කරවන්න බෑ බං. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් උඹ බාගයක් ගෙනල්ල ගහල බලපන් ආතල් එක. බීම එපා වෙන්න ලෙඩක් හැදිල ප්‍රාණ භය දැනෙන්න ඕන.
    බීම එපා කරවන්න පුලුවන් අපෙ පොඩි අයිය ගන්ජා වලට් addict වෙලා ඉඳලා අම්ම doctor කෙනෙක් හම්බිලා බෙහෙත් අරගෙන
    තේ කිරි වගේ දේවල් එක්ක දුන්න හොරෙන්. addiction එක ගියා.. දැන් cigarette බොන්නෙත් අඩුවෙන්. හැබැයි දැන් බෙහෙත්
    දෙන්නේ නෑ.. ඕනම doctor කෙනෙක්ගෙන් අහුවොත් ලියල දෙයි. අම්මනම් ගත්තෙ psychiatrist කෙනෙක් හම්බිලා..
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බීම එපා කරවන්න පුලුවන් අපෙ පොඩි අයිය ගන්ජා වලට් addict වෙලා ඉඳලා අම්ම doctor කෙනෙක් හම්බිලා බෙහෙත් අරගෙන
    තේ කිරි වගේ දේවල් එක්ක දුන්න හොරෙන්. addiction එක ගියා.. දැන් cigarette බොන්නෙත් අඩුවෙන්. හැබැයි දැන් බෙහෙත්
    දෙන්නේ නෑ.. ඕනම doctor කෙනෙක්ගෙන් අහුවොත් ලියල දෙයි. අම්මනම් ගත්තෙ psychiatrist කෙනෙක් හම්බිලා..
    ගංජා ගැන නම් මම දන්නෙ නෑ. බේත් දීලා බීම නතර කරපු එකෙක් නම් මම අහල නෑ ජීවිතේට. එක්කො ඌට හිතිලම නතර කරනවා, නැත්නම් ලෙඩක් හැදිල නතර කරනවා නැත්නම් මරණෙන් තමා කෙලවර වෙන්නේ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,208
    113
    මදුරු කොයිල් කෑල්ලක් කඩලා දාන්න එපා අරක්කු වලට මැරෙනවා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,254
    4,990
    113
    Abyss
    ගංජා ගැන නම් මම දන්නෙ නෑ. බේත් දීලා බීම නතර කරපු එකෙක් නම් මම අහල නෑ ජීවිතේට. එක්කො ඌට හිතිලම නතර කරනවා, නැත්නම් ලෙඩක් හැදිල නතර කරනවා නැත්නම් මරණෙන් තමා කෙලවර වෙන්නේ
    බොන නොබොන එක ඒගොල්ලන්ගේ තීරණයක් ඒත් addiction එකක් තියෙනවනම් එයාටම ඒකෙන් මිදෙන්න අමාරුයි.
    බෙහෙත් වලින් කරන්නේ මාස 06k විතර addiction එකෙන් ඇත් කරන එක. එතකොට අයින් වෙන්න ලේසියි. පුනුරුත්තාපන
    කඳවුරු වලත් කරන්නේ ඊට ටිකක් සමාන දෙයක්.. ඒකෙනුත් බොන එකෙන් ඈත් වෙන අය ඉන්නව. ඒකෙන් ඇවීල්ල ආය
    බොන අයත් ඉන්නවා. ඒත් එහෙමයි කියලා ඒවයෙන් ප්‍රතිඵලයක් නෑ කියන්නම බෑ..
     
    • Like
    Reactions: kinkon

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    995
    842
    93
    doctor la one ne..
    bonna kalinui, biwwata passei thamanat una de hodata hitnna
    labune monada ,ithuru une mnada kiyala.

    mt beema sampurnenma newettuwa last year..

    eka thamantama karagnna puluwn..
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,600
    1,007
    113
    Alcohol addiction එකට consult කරන්න හොද doctor කෙනෙක් ඉන්නවානම් කියන්න. බීම එපාම කරවන්න ඕන කේස් එකක්. Thank you.
    Oka hariyatama handle karanne nan psychiatrist kenek. Namuth mulinma honda physician kenek hamba wenna. eya psychiatrist kenek ekka ekathu wela oya issue eka handle karai. Physcian kivve consultant kenek hondada.
    hondatama addict wechcha kenek eka parata nathara karama withdrawl issues enawa. ehema kenek hospital admit wela nawaththanna one.
    eta passe long term management walata beheth saha wena krama thiyenawa beema epa karawana. habai mona de unath anthimata bona kenage unanduwa matha thamai long term success eka theeranaya wenne.