බීම එපා කරවන්න බෑ බං. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් උඹ බාගයක් ගෙනල්ල ගහල බලපන් ආතල් එක. බීම එපා වෙන්න ලෙඩක් හැදිල ප්‍රාණ භය දැනෙන්න ඕන.
Alcohol addiction එකට consult කරන්න හොද doctor කෙනෙක් ඉන්නවානම් කියන්න. බීම එපාම කරවන්න ඕන කේස් එකක්. Thank you.
බීම එපා කරවන්න පුලුවන් අපෙ පොඩි අයිය ගන්ජා වලට් addict වෙලා ඉඳලා අම්ම doctor කෙනෙක් හම්බිලා බෙහෙත් අරගෙනබීම එපා කරවන්න බෑ බං. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් උඹ බාගයක් ගෙනල්ල ගහල බලපන් ආතල් එක. බීම එපා වෙන්න ලෙඩක් හැදිල ප්‍රාණ භය දැනෙන්න ඕන.
ගංජා ගැන නම් මම දන්නෙ නෑ. බේත් දීලා බීම නතර කරපු එකෙක් නම් මම අහල නෑ ජීවිතේට. එක්කො ඌට හිතිලම නතර කරනවා, නැත්නම් ලෙඩක් හැදිල නතර කරනවා නැත්නම් මරණෙන් තමා කෙලවර වෙන්නේබීම එපා කරවන්න පුලුවන් අපෙ පොඩි අයිය ගන්ජා වලට් addict වෙලා ඉඳලා අම්ම doctor කෙනෙක් හම්බිලා බෙහෙත් අරගෙන
තේ කිරි වගේ දේවල් එක්ක දුන්න හොරෙන්. addiction එක ගියා.. දැන් cigarette බොන්නෙත් අඩුවෙන්. හැබැයි දැන් බෙහෙත්
දෙන්නේ නෑ.. ඕනම doctor කෙනෙක්ගෙන් අහුවොත් ලියල දෙයි. අම්මනම් ගත්තෙ psychiatrist කෙනෙක් හම්බිලා..
බොන නොබොන එක ඒගොල්ලන්ගේ තීරණයක් ඒත් addiction එකක් තියෙනවනම් එයාටම ඒකෙන් මිදෙන්න අමාරුයි.ගංජා ගැන නම් මම දන්නෙ නෑ. බේත් දීලා බීම නතර කරපු එකෙක් නම් මම අහල නෑ ජීවිතේට. එක්කො ඌට හිතිලම නතර කරනවා, නැත්නම් ලෙඩක් හැදිල නතර කරනවා නැත්නම් මරණෙන් තමා කෙලවර වෙන්නේ
Oka hariyatama handle karanne nan psychiatrist kenek. Namuth mulinma honda physician kenek hamba wenna. eya psychiatrist kenek ekka ekathu wela oya issue eka handle karai. Physcian kivve consultant kenek hondada.Alcohol addiction එකට consult කරන්න හොද doctor කෙනෙක් ඉන්නවානම් කියන්න. බීම එපාම කරවන්න ඕන කේස් එකක්. Thank you.