Alcohol percentage එක දාහල්ලා

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේ ත්‍රෙඩ් එකේ උඹල බීල තියන බ්‍රෑන්ඩ්වල සැර (alcohol percentage) එක දාපල්ලා.බේබද්දන්ට වැදගත් වෙයි.:D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    බීලනම් තියෙනවා ගොඩක් ඒවා , ලංකාවේ සැර වැඩිම බීලා තියෙන්නේ beefeater gin 47%

    danzka vodka ලංකාවේ ගන්න තියෙන්නේ කොහේද දන්නවාද

    ලංකාවේ තියෙනවා බන් මටනම් එපාම කරපු එකක් බන්
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අර කොල පාට එක බිව්වේ...ලොකේ වැඩිම එක..නියමයි ..හොඳට වැදුනා...ෆුල් සැපක් ගත්තා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    The worst I have tried is the Chinese Moutai and a brand of Polish vodka. I don;t remember the exact percentages but hits you like anything. Certainly way more than 50%.