Alcohol_Ban

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක මුන්ගෙ මේන් පේජ් එකේ දාන්න තරම් නිව්ස් එකක්ද බං :eek:

    62580801eb748464e6a30bc89d731ce63239e34c72b539b473b6dee72ab7bcfd7db53faf.jpg
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කලින් නීතියක් තිබුන කියල ගෑනු නොගෙන හිටියද? නොබී හිටියද? ඔහොම දෙයක් තියනව කියල දන්නෙත් මේක ආවට පස්සෙනෙ. අපේ රටේ පත්තර ට්වි නැත්නම් ජනාධිපතිගෙන් ඇති වැඩකුත් නෑ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සවුදියේ ගෑනු අයට වාහන එලවන්න දෙනවා කිවමත් ඔහොම දැම්ම නෙ :yes:

    ඔව් නේද බං. මුං අපිවත් සවුදියෙ ගානට දාල තමයි මේ නිව්ස් එක දාල තියෙන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කලින් නීතියක් තිබුන කියල ගෑනු නොගෙන හිටියද? නොබී හිටියද? ඔහොම දෙයක් තියනව කියල දන්නෙත් මේක ආවට පස්සෙනෙ. අපේ රටේ පත්තර ට්වි නැත්නම් ජනාධිපතිගෙන් ඇති වැඩකුත් නෑ.

    :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක 50 yr පරණ නීතියක් මෙච්චර කල් buy කරන එක නම් ක්‍රියාත්ම උනේ නැහැ නේ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕක 50 yr පරණ නීතියක් මෙච්චර කල් buy කරන එක නම් ක්‍රියාත්ම උනේ නැහැ නේ

    එහෙම බැලුවත් ගෑනු බොන ඒකත් වැරදිනේ. මම අලුතෙන් ගිය ඔෆිස් එකේ මුල් party එකේදි ඇවිත් හිටය කෙල්ලො ඔක්කොම බිව්ව. අරක්කු විතරක් නෙමේ අර dun hill switch කියන සිගරැට් පැකට් තියන් බොන්නෙ. මම බොන්නෙ නෑ කිව්වහම උන් බැලුවෙත් නිකන් නොන්දියට වගේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    එහෙම බැලුවත් ගෑනු බොන ඒකත් වැරදිනේ. මම අලුතෙන් ගිය ඔෆිස් එකේ මුල් party එකේදි ඇවිත් හිටය කෙල්ලො ඔක්කොම බිව්ව. අරක්කු විතරක් නෙමේ අර dun hill switch කියන සිගරැට් පැකට් තියන් බොන්නෙ. මම බොන්නෙ නෑ කිව්වහම උන් බැලුවෙත් නිකන් නොන්දියට වගේ.

    mamath bonne na ban thamange thiranaye hitapan :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම බැලුවත් ගෑනු බොන ඒකත් වැරදිනේ. මම අලුතෙන් ගිය ඔෆිස් එකේ මුල් party එකේදි ඇවිත් හිටය කෙල්ලො ඔක්කොම බිව්ව. අරක්කු විතරක් නෙමේ අර dun hill switch කියන සිගරැට් පැකට් තියන් බොන්නෙ. මම බොන්නෙ නෑ කිව්වහම උන් බැලුවෙත් නිකන් නොන්දියට වගේ.

    avatar352744_1.gif
    To them...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,362
    113
    BBC එක කවදත් ලංකාවට කෙලිනවා.ඉස්සරත් එහෙමයි.දැනුත් එහෙමයි.
     
    • Like
    Reactions: Anemanda1