ALERT:පරිස්සම්-වෙයල්ලා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ALERT:පරිස්සම්-වෙයල්ලා

    අද රාත්‍රියේ දිවයිනේ නිරිතදිග කොටසෙහි දැඩි සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

    එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙම සුළං තත්ත්වය බලපා හැකි බවයි.

    එම ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 70 ක පමණ වේගයකින් සුළං හමා යනු ඇති බවට අනාවැකි පළ කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරන ලෙසයි.

    විශේෂයෙන් නිවාස අසල උස ගස් පවතී නම් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, ගස් අතු කඩා වැටීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

    අද පස්වරුවේ වැඩිම සුළං වේගයක් වාර්තා වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයෙන්.

    එම වේගය පැයට කිලෝමිටර් 70 ඉක්මවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.


    67179083_2622156424511266_2031890457268584448_n.jpg


    # කළු සහ කැළණි ගංගා ස්ථාන කිහිපයකින් පිටාර මට්ටමේ - දෙපස ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

    http://nethnews.lk/article/68386



    අපිට නම් පට්ට හුලං, පහත් බිම් ඉන්න අයත් පරිසම් වෙන්න.
    කරන්ට් එකත් නෑ.....
     
    Last edited:
    • Like
    Reactions: nnccbb and TMR72

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද දවසම වැස්ස ..දැන් නම් හුළං විතරයි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,853
    113
    අපට හුලං, මෙහෙට හුලං, ගෙදර හුලං, වත්තේ හුලං කියල දාන්නේ නැතුව නගරයත් එක්ක දාපල්ලා බන්.
     
    • Like
    Reactions: khjinesh

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපට හුලං, මෙහෙට හුලං, ගෙදර හුලං, වත්තේ හුලං කියල දාන්නේ නැතුව නගරයත් එක්ක දාපල්ලා බන්.


    Thu Nodakin
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රස්නේයි පැලේන්න, හුලං පැලේන්න, විදුලියත් නෑ, ලාවට වැස්ස- - වයබ