ALERT:පරිස්සම්-වෙයල්ලා
අද රාත්‍රියේ දිවයිනේ නිරිතදිග කොටසෙහි දැඩි සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙම සුළං තත්ත්වය බලපා හැකි බවයි.
එම ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 70 ක පමණ වේගයකින් සුළං හමා යනු ඇති බවට අනාවැකි පළ කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරන ලෙසයි.
විශේෂයෙන් නිවාස අසල උස ගස් පවතී නම් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, ගස් අතු කඩා වැටීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
අද පස්වරුවේ වැඩිම සුළං වේගයක් වාර්තා වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයෙන්.
එම වේගය පැයට කිලෝමිටර් 70 ඉක්මවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
# කළු සහ කැළණි ගංගා ස්ථාන කිහිපයකින් පිටාර මට්ටමේ - දෙපස ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම් දීමක්
http://nethnews.lk/article/68386
අපිට නම් පට්ට හුලං, පහත් බිම් ඉන්න අයත් පරිසම් වෙන්න.
කරන්ට් එකත් නෑ.....

Last edited:

මේ චන්ද්‍රග්‍රහනේ ප්‍රතිපල ද ? 