මචන් මට මේ පොඩි අවුලක් ගිහින් තියෙන්නේ..
මගේ HNB International Debit වීසා කාඩ් එකෙන් පේමන්ට් කරන්න ගියහම එරර් එකක් එනවා.
පේමන්ට් එක කරන්න බෑ.
ඒකයි මම මේ වෙන Alternative එකක් හොයන්නේ.![]()
මටත් ඕක තමයි තියන අවුල. මම වගේ සල්ලි දීලා තියන කෙනෙක්ගෙන් ඇලට්පේ ගන්න.




