මට කියනවද alertpay වල money received වුනාම එකට කොච්චර උන් අය කරනවද කියලා මට received වුන money වලට alertpay එකෙන් ගානක් කපාගෙන. කවුරු හරි කියන්නකෝ කොච්චර කොච්චර ආවම සාමාන්‍ය කීයක් කැපෙනවද කියලා