මචන් මගේ alerpay එකේ පින් එක නැතිඋනා
දැන ඒකේ සල්ලි හොල්ලන්න බෑ.
security answer එක මතකත්නෑ.
ජීමේල් එකේ ඉන්බොක්ස් ඊයේ සුද්ද කරපු නිසා මේකේ මේල් හොයා ගන්න නෑ.
මචන් මේ එකව්න්ට් එකේ පින් එක හොයන්නේ කොහොමද? ජීමේල් එකේ ඩීලීට් කරපු මේල් ගන්න පුලුවන්ද?