-----Alertpay-----

Sasika1992

Active member
  • Jun 7, 2011
    602
    83
    28
    මචන්ලා alertpay ලංකාවට support නේ නේද??මගේ alertpay account එකේ country එක විදියට තියෙන්නේ ලංකාව.මට ඒ account එකෙන් සල්ලි මෙහෙ bank එකකට ගෙන්න ගන්න පුලුවන්ද??එක කොහොමද කරන්නේ??මට alertpay ගැන හොද article එකක් තියන blog එකක ලින්ක් එකක් හරි දෙන්නකෝ..
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    bank එකට ගෙන්න ගන්න පුලුවන් wire transfer එකක් විදියට.(moneybookers වල වගේ). හැබැයි ගාන සැරයි. එක withdrawal එකකට $15 ගන්නවා.
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    ඔබ මුලින්ම ඔබේ Account එකට Log වෙන්න.දැන් Add a Bank Account Click කරල ඔබේ Bank Account එක Add කරන්න ඕනෙ.
    Add a Bank Account Click කලාට පස්සෙ මේ විදියෙ Page එකක් එනව.​
    Country ඔබේ රට තෝරන්න.​
    Currency U.S .Dollars තෝරන්න.​
    Account Type ඔබේ බැංකු ගිණුම් වර්ගය තෝරන්න.(ඉතිරි කිරීමේ ගිණුමක් නම් Personal Savings)​
    First name අවශ්‍යනම් මුල් නමෙහි යම් වෙනසක් සිදුකල හැකියි.(ඔබ Alertpay ගිණුමට ලබා​
    දුන් මුල් නම සහ ඔබගේ බැංකු ගිණුමේ මුල් නම වෙනස් නම් එය හදන්නට​
    පුලුවන්)​
    Last Name මෙය වෙනස් කල නොහැකියි.​
    Account Number. ඔබේ බැංකු ගිණුම් අංකය ලබාදෙන්න.​
    Bank Code. ඔබේ බැංකු ගිණුම අයත් බැංකුවේ code එක.මෙය බැංකුවෙන් බැංකුවට වෙනස්.​
    Sampath Bank 7278​
    People’s Bank 7135​
    BOC Bank 7010​
    Seylan Bank 7287​
    (මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)​
    Branch Code (ඔබේ ශාකාවෙන් විමසා දැන ගත හැකියි.)​

    SWIFT BIC (මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)​
    Sampath Bank BSAMLKLX​
    Commercial Bank CCEYLKLX​
    People’s Bank PSBKLKLX​
    Bank Name බැංකු වේ නම​
    Bank Phone Number ඔබේ බැංකු ශාඛාවේ දුරකථන අංකය​
    Bank Contact Name ඔබේ බැංකුවෙ නම පමණක් යෙදීම ප්‍රමාණවත්.කලමණාකරුගේ නම යොදන්නටත් . පුළුවන්.​
    සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසු Next Click කරන්න.Next Click කිරීමෙන් පසු ඔබ ඇතුළත් කල තොරතුරු පහත සදහන් පරිදි ලැබෙනු ඇති.නිවැරදිතාවය පරික්ෂා කර බලා.Add Bank Account යන්න Click කරන්න.​
    ඔබේ Account එක Add කල පසු මෙවැනි පණිවිඩයක් ලැබේවි.
    දැන් ඔබට ඔබ Add කල Account එකට ඔබේ මුදල් Withdraw කරන්නට පුළුවන්.ඒ සදහා Account එකේ Withdraw Click කරන්න.​

    පහත සදහන් පරිදි ලැබෙන Page එකෙහි ඔබ Withdraw කිරීමට අදහස් කරන මුදල ඉලක්කමෙන් Type කර Next Click කරන්න .Details යන තැන හිස්ව තබන්න.

    ඉන්පසුව ඔබේ Transaction Pin එක ඇතුළත් කර Withdraw යන්න Click කරන්න.​
    එවිට ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබෙනු ඇති.​
    Cancel Transaction යන්න Click කලහොත් ඔබ සිදුකල ක්‍රියව අවලන්ගු වී Withdraw කල මුදල් යලිත් ඔබේ Alertpay ගිණුමට ලැබෙනවා.​
    මෙම ක්‍රියාව ඔබේ Alertpay Account එකේ සදහන් වෙන්නේ මේ විදියටයි.​
    Pending යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙනුව දින 4කට පසු Completed යනුවෙන් සටහන් වෙනවා.​
    ඉනුත් දින 3කට පසුව ඔබේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමට මුදල් බැර වෙනවා.ඔබ මේ පිළිබදව බැංකුවට දැනුම් දීමක් හෝ විමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.

    Source MMM
     
    • Like
    Reactions: Sasika1992

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    bank එකට ගෙන්න ගන්න පුලුවන් wire transfer එකක් විදියට.(moneybookers වල වගේ). හැබැයි ගාන සැරයි. එක withdrawal එකකට $15 ගන්නවා.

    ammooo ban $15k kapunama ganna ekenuth wadak nane:baffled:.wena kramayak nadda.salli genna ganna.debit card ekak add karala hari
     
    thank you machan..:D.eth me wire transfer ekak widiyata ganna eka ne uba dala thiyenne.mekata $15k kapenawalune:(.wena kramayak nadda machan
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ammooo ban $15k kapunama ganna ekenuth wadak nane:baffled:.wena kramayak nadda.salli genna ganna.debit card ekak add karala hari

    කලින් check එකක් විදියට ගෙන්න ගන්න පුලුවන් කම තිබුනා. එතකොට නම් $4 ගානක් තමා යන්නේ. ප්‍රස්නේ දැන් check withdrawals disable කරලා තියෙන්නේ.

    නැත්නම් ඉතින් කවුරුහරි ශුවර් එකෙක් ගෙන් moneybookers වගේ මාරු කරගන්න ඔනේ. එක එක සයිට් නම් තියනව මාරුකරන. ඒත් එවා ශුවර් නෑ.
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    කලින් check එකක් විදියට ගෙන්න ගන්න පුලුවන් කම තිබුනා. එතකොට නම් $4 ගානක් තමා යන්නේ. ප්‍රස්නේ දැන් check withdrawals disable කරලා තියෙන්නේ.

    නැත්නම් ඉතින් කවුරුහරි ශුවර් එකෙක් ගෙන් moneybookers වගේ මාරු කරගන්න ඔනේ. එක එක සයිට් නම් තියනව මාරුකරන. ඒත් එවා ශුවර් නෑ.

    ehemawath karanna ona ban:(.