ALGO Coin එක ගැන මොකද හිතෙන්නෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113

    නෙදර්ලන්ඩ් ඉන්න චයිනීස් කාරයෙක් ෆුල් රෙකමන්ඩ් එකක් දුන්නා කොයින් එක හොදයි කියලා. කිරියේ ක්‍රිප්ටො සර්ලා මොකද හිතන්නෙ? :unsure: :unsure: :unsure:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    nft nft 41xxx ගාන්දි මම නම් සොපින් කරා බලමු
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    3$ + enna puluwan , btc up trend ekakin


    M92DRo3D
     
    • Wow
    Reactions: pathaleiretta