මම අලී එකෙන් ඔඩර් එකක් දානකොට කාඩ් එක ගත්තෙ නෑ
කොම හරි එරර් දෙකක් අවා මම ඔඩර් එක අයෙ දාන්න හදනකොට
බැන්ක් එකෙන් මැසෙජ් එකක් අවා ඩොලර් 30k කැපුනා කියලා.

නමුත් ඔඩර් එක පෙල්ස් උනෙ නෑ.
අවෙයිටින් පෙමන්‍ට් වැටිලා තියනවා
මොකක්ද කරන්න පුලුවන් සල්ලි කැපිලා ඔඩර් එක වැටිලා නෑ