ALI SABRI PANIKKIYATA KELIYA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස සිදුවන අන්දමේ ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර එය මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වේ.

    වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබූ එවැනි අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි විද්‍යුත් මාධ්‍ය ආයතන 03 කට ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Owa okkoma network ekak wage ban wada karanne... ekata ekak link wela tiyenne athulen... Pitin balana apita wenama penunata athule okkoma ekama package ekak...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක නම් නාට්‍යයක් නෙවෙයි,
    බැසිල් ගෙ ප්ලෑන් එක දැන් තියන චන්ද ටිකට තව මුස්ලිම් චන්ද ටිකක් එකතුකරගෙන 2025 දිත් තුනෙන් දෙක තියාගන්න එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,750
    113
    එකමත් එක රටක
    මේක නම් නාට්‍යයක් නෙවෙයි,
    බැසිල් ගෙ ප්ලෑන් එක දැන් තියන චන්ද ටිකට තව මුස්ලිම් චන්ද ටිකක් එකතුකරගෙන 2025 දිත් තුනෙන් දෙක තියාගන්න එක
    :yes: උගේ උපකල්පනය තමයි 69 සෙට් එක මොනව හරි කරල චන්දෙට සතියක් දෙකක් තියල උනත් අන්දලා ගන්න පුලුවන් දේශප්‍රේමී ලොලිපොප් එකක් වගේ දීල , පපුවට ගහගෙන , හරක් මරන්නේ නෑ කියලා වගේ දේවල් වලින්. මුස්ලිම් උන්ව අල්ලගන්න නම් ටිකක් කල් ඉදල plan කරන්න ඕනේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පට්ටම කලකිරීමක් එන්නේ වෙන දේවල් දැක්කාම .සුළු ජාතිය මහ ජාතිය කරගෙන උන්ගේ පදේට නටගෙන ගෙරි තම්බි නිසා පාරකවත් බැහැල යන්න බැහැ.

    ඉදලා හිටලා හරි ගෝල් ෆේස් ගිය එක නැවැත්තුවා ඔය හැතිකරේ ඒකේ පැල පදියම් වෙලා. ඒකම වෙලා දියත උයනටත් දැන්. කොහෙන් එනවද මන්දා. දැන් නම් පිට රටකට යන්න තමා වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,061
    113
    Gotland
    :yes: උගේ උපකල්පනය තමයි 69 සෙට් එක මොනව හරි කරල චන්දෙට සතියක් දෙකක් තියල උනත් අන්දලා ගන්න පුලුවන් දේශප්‍රේමී ලොලිපොප් එකක් වගේ දීල , පපුවට ගහගෙන , හරක් මරන්නේ නෑ කියලා වගේ දේවල් වලින්. මුස්ලිම් උන්ව අල්ලගන්න නම් ටිකක් කල් ඉදල plan කරන්න ඕනේ.

    rajapaksala kiyanne jathiyak agamak nathi kalawan huttige putala set ekak okun sinhala newi. malay un. 69 wahallu rawattanna sinhala buddhist, sinhala catholic, muslim, malay muslim, tamil hindu me okkoma parts munge thinawa. saliya ekka mun karanneth drama ekak.

    thawa awrudu 40-50 giyama heli wei asiawe lokuma conspiracy eka.
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අම්මප මෙහෙම මෝඩ ගොන් තකතීරු සජබයියෝ

    අදිකරණ ඇමති කියන්නේ අධිකරණය නෙමෙයි ගොනෝ....

    මෝඩ මූසලය ...මොකෙක්ද මන්ද මූ

    :LOL:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මප මෙහෙම මෝඩ ගොන් තකතීරු සජබයියෝ

    අදිකරණ ඇමති කියන්නේ අධිකරණය නෙමෙයි ගොනෝ....

    මෝඩ මූසලය ...මොකෙක්ද මන්ද මූ

    :LOL:
    යකෝ පාට පක්ශ පැත්තකින් තියලා බලපන් මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවද කියලා. ගෙයක් දොරක් හදාගන්න, ළමයෙකුට තෑග්ගක් අරන් දෙන්න එදා වේලා කාලා හිටපු මිනිස්සුන්ට පුලුවන්ද අද ?? වහල් කමෙන් කෑගහන්න එපා. හැම ප්‍රශ්නෙම තග් ලෙවල් එකෙන් විසදගන්න හදන්නේ . ආර්ථිකේ ගැන අබ මල් රෙනුවක හරි වැටහීමක් තියෙනවානම් රට යන අත කොච්චර බයානකද කියලා තේරෙයි. නිකන් ටී.වී එකේ දෙන යොයිස් කට් වලට රැවටිලා ඉන්නේ සියලු දේවල් වලින් සපිරි සුපිරි රටක කියලා හිතන්න එපා .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,687

    ඕකා රට ඉඳන් තව ෆේකුත් හදන් රාජපක්ෂ ට පුක දෙන්නෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යකෝ පාට පක්ශ පැත්තකින් තියලා බලපන් මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවද කියලා. ගෙයක් දොරක් හදාගන්න, ළමයෙකුට තෑග්ගක් අරන් දෙන්න එදා වේලා කාලා හිටපු මිනිස්සුන්ට පුලුවන්ද අද ?? වහල් කමෙන් කෑගහන්න එපා. හැම ප්‍රශ්නෙම තග් ලෙවල් එකෙන් විසදගන්න හදන්නේ . ආර්ථිකේ ගැන අබ මල් රෙනුවක හරි වැටහීමක් තියෙනවානම් රට යන අත කොච්චර බයානකද කියලා තේරෙයි. නිකන් ටී.වී එකේ දෙන යොයිස් කට් වලට රැවටිලා ඉන්නේ සියලු දේවල් වලින් සපිරි සුපිරි රටක කියලා හිතන්න එපා .
    Dan methana katha karanne kana bona eka Ganada? Puka nodi pala ponnaya... redde rewunama thamayi kana bona eka mathak wenne 😂
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Dan methana katha karanne kana bona eka Ganada? Puka nodi pala ponnaya... redde rewunama thamayi kana bona eka mathak wenne 😂
    කතා කරන දේට 100% අදාල නැති උනත් , මුලින්ම මිනිහෙක්ට කතකරන්න පුරුදු වෙන්න මහත්තයෝ. ඔයා වගේ වහල් සේවේ ගිහින් පොරටොක් දාන්නේ නැහැ. මම කතා කෙරුවෙ කන්න බොන්න නැති මිනිස්සු ගැනැ මිසක් මම ගැනැ නෙමෙයි.

    අපේ පවුල් වල කෙනෙක් වත් දේශපාලුවෝ පස්සේ ගිහිල්ලාත් නැහැ , රජයේ පිං පඩි ගන්නේත් නැහැ. හොදට කාලා බීලා ඉන්නවා. එත් රටේ සෞභාග්‍යයෙන් නෙමෙයි .තවමත් පෙරලුන පිට හොදයි කියලා කත් අදින මානසික වහල් භාවය දැක්කාම අර මිනිස්සුන්ට කතා කරන විදිය දැක්කාම ,තමුන්ගේ වට පිටාව ගැනැ තෙරෙනවා.

    අර මොකේද මොනාද වෙලා තියෙන්නේ මටද ඔයාටට්ද කියලා තෙරෙයි ටික කලකින්.

    ඊලග පාරවත් මොලේ ඇතුව හරි පාලකයෝ ටිකක් පත් කරගන්න. මේ නරි නාඩගන් බලන්නේ නැතුව.
     
    😂 ekada me adhikaranaya gana thread eke kana bona ewa ahanne...nikan palayan ban yanna 😂 😂... umbalage fake anduranne na kiyalada hithuwe?