මචන් මට බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ කඩදාසි papers වගයක් ( අර ගම්බිරිස් වගේ ඒවා දාන කඩදාසි කවර ) , ගන්නවානම් අඩුම කවර ලක්ෂයක් ගන්න ඕනෙලු මේකේ අලිබබා එකෙන් ගෙන්න ගන්න හොදම විදිය මෙහෙ ඉන්න agent කෙනෙක් හරහාද .
ඔයාල එහෙම ගෙන්නපු අය දන්නවද , හොද agent කෙනෙක් , මේවට tax එහෙම වදිනවද , agent ඔක්කොම clear කරලා දෙනවා නේද
ඔයාල එහෙම ගෙන්නපු අය දන්නවද , හොද agent කෙනෙක් , මේවට tax එහෙම වදිනවද , agent ඔක්කොම clear කරලා දෙනවා නේද